Showing posts from 2025

මේ මගේ අතයි.........

සන්සුන් ය සයුර කුණාටුවකට පෙර තෙතයි හැබැයි මෝය කට කවදත්

බය හිතෙන ආදරයක්

දන්නවද ? මං ඇයි සමහර වෙලාවට අහක බලන්නෙ කියලා ?

තරහා නොවනු මැන!

'     පේරාදෙණියට ඉහල හන්තානේ හඳ පායලා . සීතලයි . හීන් මීදුමක් මැද ඉස්සරහට ඇදෙන යතුරු පැදියේ…

කවුරුත් නොදන්න කතාවක්...

මට ඒ ඇස් හොඳටම මුණ ගැහුනෙ මාරවිල ඔෆිස් එකේදි. හැබැයි ඊට කලින් අපේ ඇස් එකට යා වුන දවසක් දෙකක් තිවුනා.   ඇත…

තක්කඩියන් එක්වූ 79 වැනි සමුළුව හා ආණ්ඩුවේ වසරක සංවත්සරය ගැන!

කාලයකට ඉහතදී ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂය වූත්, ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂයක් වූත්, විධායක ජනාධිපති ධූරය …

කළු සෙවණැල්ලක්............

මං දන්නව "දිල්" ඔයාව බඳින්න කෙනෙක් ඉන්නවා කියලා! හැබැයි මට ඒක බාධාවක් වෙන්නෙ නෑ.

තේ දෙකක්!

කාලෙකින් කඩා පාත් උනු, මාධව දැන් ඉන්නා කුලී ගෙදරට අල්ලපු ගෙදර ඉන්න ඇන්ටිගෙ ප් ‍ රශ්නය ලේසි නෑ! මාධවගේ නෝනා ග…

2005 ට යමුද?

මේ දෙන්නා හිනාවෙන්නේ මහජනතාවට විය හැකිය! එහි එකල තිබූ පණිවුඩය කවුරු පැරදුනත් අපි දෙදෙනා නම් දින…

අයිස් පොහොට්ටුව!

මාධව හැමදාම කිව්වේ අපරාධකාරයින්ගේ මහගෙදර පොහොට්ටුව බවය. මේක මහා විනාශයක පෙර නිමිත්තක් වැලැක්වූවා වගේය. පොහොට්…

වැඩිහිටියන්ට සලකමු!

මහින්ද රාජපක්ෂ හිටපු විධායක ජනාධිපතිවරයාගේ සුව දුක් බැලීමේ මුවාවෙන් වැනසී යන තමන්ගේ ජන්ද බලය රැක ගැනීමේ කුජ…

Deep Seek - ගැඹුරේ සොයා යෑම

කෘතිම බුද්ධිය පිලිබඳව මාධව විවිධ ලිපි ලියා ඇත. මේ ලියන්නේ නවතම පෙරලියක් ගැනය. මඳක් ප්‍රමාද වූවත් තවමත් එ පෙරල…

කෙලින් වෙයල්ලා!

වීදුරු තිර නාටකේ කියන කතාන්දරයෙන් කියවෙන්නෙ ජීවිතේ කියන්නෙ සෙල්ලමක් නොවන බව! කසාදයකදි සිදු වන බරපතලම තත්වයක…

උබන්ටු නව සංස්කරණය

Ubuntu 24.04.2 LTS යනු අලුතින්ම නිකුත් වූ උබන්ටු හි නව සංස්කරණයයි. මීට පෙර සඳහන් කර ඇති පරිදිම විවිධ වූ උ…

හෑලි තුනක්...

ඔහේ ඉන්නකොට ආයුබෝවන්ඩ නිකං කෙටිම කෙටි සිතුවිලි පහල වෙනවා. හෑලි විදියට එවා මූනු පොතේ පල වෙනවා. දැන් ඒ ටික එක…

පුල්ලි මාලු

තලාතුඔය හන්දියේ බෝ ගහ ඉස්සරහින් ගලාන යන දිය දහර දිහාවෙ බලාගෙන මම පාලමේ ඇන්දට හේත්තු වෙලා උන්නා. එහි වතුර යට…

රස්නෙ හැඟුමක්

හන්දියේ වතු සුද්ද ගහ ළග පිපිණු මල් ටික බිමට හැලිලා

මාරු කාසි!

අප් ‍ රාණික දේව රුවට සිල්ලර ටික පඬුරු දමා

මම ගෙදර ආවා.

ඝන අනෝරා වැස්සේ   මහ අදුරේ

පිරිමින් ද දූෂණය වේ.

කාන්තාවන්, දරුවන් දූෂණය වීම ගැන හැමෝම කතා කරන නමුත් පිරිමි වැඩිහිටියන්ද අතරවරයට ලක් වීම ගැන කිසිවෙක් කතා නොකර…

රාජ්‍ය සේවකයාට පහර දීම

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සංගම් නිසා පසුගිය දින වල වෛද්‍යවරුන්ට, හෙදියන්ට සහ වෙනත්…

හිසට හිස සහ රනිල්

ජාත්‍යන්තරය ඉස්සරහ බුදු බණ කියන්නට අල් ජසීරා ගිය රනිල් හොඳටම නාගත්තේය. රට ආරක්ෂා කරන්ට කටයුතු කලා යැයි පා…

විජේ

පොඩි කාලෙ ගමට ඉර එලිය වැටුන ගමන්ම අපි කරේ නිල් කැටේට වතුර ගලන ඇල දොළ පීරලා මාලු අල්ලාගෙන ජෑම් බෝතල් වල දා…

විඳවීම

සිරිසෝම වහලෙත් කඩාගෙන බිමට වැටුනෙ මහ වැස්ස වෙලාවක නං නෙමෙයි. යන්තම් පණ කෙන්ද තිබුනා. දානේ ගෙදර ඉඳපු පිරිම…

නීතිපති‌ගේ ලියුම, ලසන්ත සහ ආණ්ඩු!

මාධවගේ අදහස නම් වර්තමාන නීතිපති උන්නාන්සේ හොඳම තැනින් ආණ්ඩුවට කෙලවන්නට පටන් ගෙන ඇත්තේය. ජනාධිපති පෙනුමට හො…

විපක්ෂය එකතු වීම - සජිත්ගේ අවසානය

සජිත් ප්‍රේමදාස වටකොට පාර්ලිමේන්තුවේ විපක්ෂය සන්ධානගත වීම ගැන මාධවගේ සත දෙක මෙසේ පළ කරන්නෙමු. කලින්ම කියනුය…

හූනියම

අඳුරු රාත්‍රිය නිශ්චලව තිබුනත් එක සැරේම මහ රෑ දොලහට විතර වැස්ස පටන් ගත්තා. මුලින්ම වැටෙන්න ගත්තු පොද වැස්ස, ව…

උතුර සහ ජනාධිපති!

යාපනයට ගොඩ බැස්ස ජනාධිපතිට ලැබුනු ප්‍රතිචාරය වෙනත් ජනාධිපතිවරයෙකු වෙත ලැබුනා දැයි සැක සහිතය. ජාතිවාදී දේශපාලන…

අධීකරණයට යන මහින්ද සහ නීතිය

පුවතක් වාර්තා උනේ මහින්දගේ ආරක්ෂාව උදෙසා ඔහු අධිකරණයට යන බවය. මේ ඒ ගැන මාධවගේ අදහස ය.

ඒක මහින්දගේ පුද්ගලික ගෙදරක්ද?

අනුර ජනාධිපතිවරයා පසුගියදා මහජනතාව අමතමින් රැස්වීමකදී කී පරිදි ලක්ෂ 46ක් ගෙවා මහින්ද රාජපක්ෂට කුලියට ඉන්න හෝ…

වික්ටර් අයිවන් ගැන

ගවේෂණාත්මක මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද දිනයේ (2025-01-19) දිවි සැරයි නිමා කර ඇත.   මියෙන විට වයස අවුර…

Haiku OS

හයිකු යනු ජපාන කෙටි නිසදැස් වර්ගයක් ය. හයිකු දැන් ලංකාවේද ජනප්‍රිය ය. හයිකු වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඒවා සරල ස…

වරංගනා

වරංගනා මතකද අපි හිටියා දවසක් දා එක් හැන්දෑවක වෙරල කොනේ රැළි ගනිමින්

ආණ්ඩුව යන මග?

ආණ්ඩුව යන මඟ ගැන විවිධ කතා ලියන්න පුලුවන් ය. කෙසේ වෙතත් ජන්දදායකයා බලාපොරොත්තු වූ දේවල් වෙනවාද යන්න ගැටළු සහග…

රිවර්ස්ටන් විලාපයේ කතාන්දරය

අද විකුම් ගමේ යනවා ඔව් කාලෙකින්. කොළඹින් දුම්රියේ අසුනක් වෙන්කරවාගෙන විකුම් ගමට යනව. ඔහු එනතුරු ගමේ විකුම…

බස් කලාව?

පසුගියදා මාධවලාගේ ප්‍රදේශයේ බසයක් කලාවට ලතාවට බොහොම අපූරුවට තේ වත්තක තණකොල ගලෝගෙන ගියේ කීප දෙනෙකුටම මරු කැඳ…

Load More
No results found