Homeකවිය වැසිබර වසත් කාලය කතෘ -මාධව විදුරංග -Monday, November 17, 2025 හාත්පස සැරි සරනවැහි බිඳු නිසා සිසිලස දැනෙනවිටප්රේමණීය හිරිකඩටආසා වෙන විටඒ හැඟීමටරෝම කූප නලියන විටනිමා නොවන්නට නම්වැසිබර වසත් කාලයනුඹ සෙමින් එන්නහිත් මඩලටම Facebook Twitter