මාරු කාසි!

 

 
අප්රාණික දේව රුවට
සිල්ලර ටික
පඬුරු දමා
 
බෙරිහන් දෙයි
කොන්දොස්තර
වියපත් වූ
අම්මා හට
 
ගෙන එන ලෙස
මාරු කාසි!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form