සිරිසෝම වහලෙත් කඩාගෙන බිමට වැටුනෙ මහ වැස්ස වෙලාවක නං නෙමෙයි. යන්තම් පණ කෙන්ද තිබුනා. දානේ ගෙදර ඉඳපු පිරිමි කාණ්ඩෙ හනික උන්දැව උස්සගෙන ගොහිං රෝහල්ගත කලා. කොන්ද කැඩිලා වගේ ලෙඩාව හනික පරීක්ෂා කරපු වෛද්‍යවරුන් කියද්දී හැමෝම අනේ අපොයි කියලා කම්මුලේ අත ගසාගත්තා.
සිරිසෝමගේ පොඩි දරුවන් දෙන්නා තුරුළු කරගත් ඔහුගේ බිරින්දෑ විලාප තබන්න ගත්තේ සිරිසෝම මැරුණ ගානට. ඉස්පිරිතාලෙ භූමිය සිසාරා ඇගේ විලාප හඩ ඇහෙද්දි අසල තිබුන ලොකු අඹ ගහේ උන්නු කුරුල්ලෝ අහසට පියාඹලා ගියා.
෴෴෴Y෴෴෴
දානෙ ගෙදර බර කරට ගන්න එපැයි. තමන්ෙග අක්කගෙ දියණියගෙ දානෙ ගෙදර නෙව. සිරිසෝම එම හැමෝටම කිව්වෙ එහෙමයි. නිරපරාදේ දවසක රෑ ගේ අස්සට පැමිණි සර්පයෙක් දෂ්ඨ කරලා නිදියහනේදීම මියගිය දියණියට හැමෝටම ආදරය කලා. කවුරුත් වරදක් නොකිව්ව දරුවා අවුරුදු දා හතරක් වගේ වෙද්දි හදිසියේම මිය ගියා. සුන්දර වැඩිවිය පැමිණුන කෙලි පොඩ්ඩි ඉගෙනගත්තෙ ගුරුතුමියක් වෙනවා කියලාමයි.
අවුරුදු දා හතරකට කලින් උනත් ඇය පුංචි සන්දියේදීම මාමණ්ඩියට ලෙංගතුයි. මාමණ්ඩියට උන්නෙ කොල්ලොම තුන්දෙනෙක් නිසා වෙන්නැති මාමත් ඇයට හරි ආදරෙයි. පොඩි කොල්ලෝ දෙන්නා හම්බුනේ ලොක්කට වඩා ගොඩක් පස්සෙ. කෙල්ලෝ දෙන්නෙක් කියලා හැමෝම හිතුවලු රෝසපාටට උන්නු හැටියට උපන් දරුවො කෙල්ලො දෙන්නෙක් කියලා. ලොකු කොල්ලා දැන් ගමේ නැහැ. ඉගෙන ගන්න ගිහින් කොළඹ රටට. “අස්වනු කපන කාලෙට මාම වෙච්ච මම තමා ලස්සනම ගවුම ගෙනැල්ලා දෙන්නෙ” .අක්කාගෙ දියණියට පණ වගේ ආදරය කරපු සිරිසෝම ඉලව් ගෙදර වැලපෙමින් කිව්ව කතා අහපුවම හරිම දුක් උන කෙනෙක් ගමේ නැති තරම්.
සිරිසෝම රස්සාවකට කලේ කුලී වැඩ. පොල් කඩන වැඩ, ගස් කපන එකට සහය වෙන්න ගස් නැගලා අතු කපලා දාන වැඩ, කොට අදින වැඩ, මේසන් වැඩ වලට අත් උදව් දෙන වැඩ සේරම සිරිසෝම කඩිසරකමින් කලා.
පොලොස් ගැටයක් විශේෂයෙන් හෙව්වෙ වෙන මොකටවත් නෙමෙයි? ඇඹුලට හදපු තෙල් බේරෙන පොලොස් මාලුව ඇයගේ විශේෂයෙන්ම ප්‍රිය කරන කෑමක් නිසා. පස් නමක් වඩම්මලා සිදු කරන සාංඝික දානයේ පොලොස් මාළුව නොතිබ්බබොත් අඩුවක් කියලා හැමෝම කිව්වම නැති වුන දුවගේ ගේ ගාව වහලෙට පාත් වෙලා තියන කොස් ගහට නැග්ගෙ සිරිසෝම මාමා මයි. එ තමන්ගේ දියණියගේ අකල් මරණයට වසරකුත් පසු උනාම දෙන දානයේ අඩුව පිරිමහගන්න.
වහලට උළු වහලා තිබුන නිසා ඉනිමඟක් තියලා වහලට නැගුනු සිරිසෝම එතනින් ලොකු අත්තට ගොඩ උනා. ගහ උඩ ඉඳන් වටපිට ඉහල බලද්දි දැක්කෙ අතු කීපයකට ඉහලින් හැදුනු පොලොස් ගැටයක්. දෙවරක් නොහිතා එක කඩා ගන්න යද්දි තමයි වැස්ස පටන් ගත්තෙ! එක බොහොම පොද වැස්සක්. එ වැස්ස නොතකා ඉහලට නැඟපු සිරිසෝම එක සැරේම කෑ ගහගෙන අත්තකුත් කඩාගෙන ඇදගෙන වැටුනෙ වහලය උඩට. උළු කැට ගණනාවක් කඩාගෙන ඔහු ඇද වැටුනේ දියණිය නිදාගෙන උන්නු ඇඳ උඩට.
අවාසනාවට එ ඇඳ උඩ තිබුනෙ නැහැ මොකුත්. දියණිය මිය ගිය පසු එ ඇඳ කවුරුත් පාවිච්චියට ගත්තෙ නැහැ. ගහෙන් ඇදගෙන බිමට වැටුනු වේගයට අඩියක් විතර උස මැද්දෑවෙන් ඔහු පතිත උනේ ඇඳ යට තිබුනු කුළු ගෙඩියක් උඩට........
෴෴෴Y෴෴෴
නිමේෂා එ වෙලාවෙ උන්නෙ ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා ඇදුම් මාරු කරන්න ලෑස්ති වෙලා ටයි එකත් සුදු ගවුමත් ගලවලා දාලා යට ගවුම පිටින්. පස්සෙ ඇඟ සෝදා ගන්නම් කියලා බත් බෙදාගෙන කන්න හදද්දිම නිමේෂාට ඇගේ අම්මා බෙරිහන් දුන්නේ අපිරිසිදු කෙල්ල නාලා වරෙන් කියල. නිමේෂාගේ ගේ ගාව තිබුනෙ නාන ලිඳක්. කදිම වතුර ටික. එකෙන් නාගන්න අදහසකුත් ඇය සතුව නොතිබුනා නෙමෙයි. උණුසුම් දවසේ ඇය දිය රෙද්දත් පටලෝගෙන ලිඳ ගාවට ගියා. ඇය නැමිලා ලිඳෙන් වතුර ඇදගෙන නාන්න පටන් ගත්තා.
ටිකෙන් ටික දිය රෙද්ද පොඟවාගෙන ඇගේ ඇඟට සීතල දැනුනා. ඇය සනීපයෙන් ඉපිලුනා. අවු රශ්මිය යට සීතල දිය ඇයට ගෙනාවෙ අමුතුම මිහිරියාවක්. ඇය ප්‍රීතියෙන් නෑවා. සබන් අතුල්ලා ගද්දී ඇගේ අත් ගොබ වල පෙන නැඟුනා. දිය රෙද්ද මඳක් මෑත් කරමින් පිරුණු කකුල් අතුල්ලාගත් ඇය සබන් කැටය දෝතින්ම ඉම්බේ එයින් පැමිණෙන කෝමාරිකා සුවඳ විඳගන්නත් එක්ක. ඇය දන්නවා දැන් ඇය සුවඳවත් තරුණියක් වෙමින් පවතින බවත්. එකේක යොවුන් කෝලම් සමඟ නාලා හමාර උනු ඇය තුවාය ගෙන හිස පිහදාගෙන ඇඳුම් ඇඳගත්තා. දනහිසටත් උඩින් කොටට තියෙන ගවුම ඇත්තටම ඇයව හැඩකාරියක් ලෙස උලුප්පා පෙන්වන තරම්. එ රෝස පාට කොහොඹ සබන් සුවඳැති දනිහිස් අපූරුයි.
ඇය නාගෙන ගෙට ගිහින් බත් පිඟාන අතට ගත්තා. මේ සියල්ල දෙස නිහඩව බලාගෙන උන්නු නන්නාදුන මිනිහෙක් නාන ලිඳට ඔබ්බෙන් වූ පඳුරු අතරින් නැගිටලා කැලේට වැදුනා.
෴෴෴Y෴෴෴
සිරිසෝම උන්නැහේව කොළඹ මහ රෝහලට යවන්න ඔනි කියලා දොස්තරලා තීරණය කරලා කිව්වම ලොකු කොල්ලට ඉක්මණින් පණිවුඩයක් ලබා දෙන්නම් කියලා ටෙලි ග්‍රෑම් පණිවුඩයක් යොමු කලේ සිරිසෝමගේ මස්සිනා. එ කියන්නේ තමන්ගෙ අක්කාගේ සැමියා. ඔහු යමක් කමක් තේරෙන කෙනෙක් වගේම හොඳ ගොවියෙක්. ඔහුගේ පැලේ පැල් රකින්නත් සිරිසෝම කටයුතු කරපු නිසා පියදාස උන්නැහේටත් දුකයි. බිරිඳගේ සහෝදරයා කියලා නෙමෙයි ඔහු හිතුවේ. තමන්ගෙ සහෝදරයෙක් ගාණට සලකපු සිරිසෝම එක්ක විතරයි ඔහු ඉඳලා හිටලා බොන රා ඩිංගිත්ත පවා බිව්වෙ..... එ බීගෙන ගොයමේ හුළගින් මත් වෙලා කවි කියපු හැටි ඔහුට මැවිලා පේද්දි ඔහු සාක්කුවෙන් රුපියල් 10ක් අරන් ටැලිග්රෑමයේ ගාස්තුව ගෙවලා ආපහු රෝහලට පිටත් උනා. එ වෙද්දි රෝහලෙන් ඇම්බියුලන්ස් පිටත් වෙලා අහවරයි. කාණ්ඩෙම ආපහු ගෙවල් බලා පිටත් උනා.
සිරිසෝම උන්නැහේ වේදනාවෙන් මිරිකෙමින් වැතිරිලා ඉද්දී ගිලන් රථයෙන් ඔහුව කොළඹ බලා අරන් ගියා.
෴෴෴Y෴෴෴
ගොයම් ගස් කොලම කොල පාටයි. ගොයම් ගස් යායට ලස්සන පේන්නෙ හුළඟට තාලෙට නැලවෙනකොට. තැනිතලාවේ හුළඟ පාවෙලා ඇවිත් හැමතැනම පිනවාගෙන යනකොට එ සොමිට දැනෙනවා වී කරල් පුරවාලා එල්ලාගෙන ඉන්න බර උනු ගොයම් ගස් වලට.
ඉතින් එ ගස් නැලවෙනවා. දුර ඈත සක්වල ගලට වගේම පේන ගොයම් යායම එකම රටාවකට. ගොයම් ගස් අස්සෙන් ගලන වතුර රිදී පාටට දිලිසෙනවා හැන්දෑ අවුව වැටිලා. හරිම ලස්සන දසුනක් එක. එ ලස්සන වැඩි කරන්නෙ හැන්දෑවට ගෙවල් බලා යන කුරුළු රෑන්. තැඹිලි පාට ආකාශය පුරාම එයාලා පියාඹලා කැදැලි සොයා යනවා. එ කාලේ හරිම ලස්සනයි.
ගොයමට කතා කරන්න පුලුවන්නම් පැල් රකින ගොවීන්ගේ කතාන්දර සේරම කියාවි. දුක් විඳගෙන අලි එලවාගෙන විඳින සංවේගජනක කතාන්දර වගේම මහ නරක කතාන්දරත්.
මේ කියන කතාන්දරය පටන් ගත්තේ ගොයම් පීදීගෙන එද්දි. නාඹර ගොයම වගේම පීදෙන නිමේෂා ගැන ඔහු පළමු වරට වික්ෂිප්ත උනේ අහම්බෙන් වගේ ලිඳ ළග නානවා දැකපු දවසේ. කොල පාට සබන් කෑල්ල ඇගේ දිය රෙද්ද අස්සෙන් තලෙලු හම මත තැවරීගෙන නාරි දේහයේ ඔබ මොබ තැවරෙනවා දැකපු ඔහු එදා පුදුම උනා. නාඹර ශරීරය සහ ඇගේ සුන්දරත්වයත් රාගික බවත් දැකල දපනෙ වැටුන ඔහුට ටිකකින් ඇය ගැන දැඩි ආශාව ඇති උනා. එමම පඳුරු අතර දිගා උන ඇය නාලා යනකම්ම ඔහු ඇගේ තුරුණු වියේ දඟ කෝලම් රස වින්දා. එ රාග මතෙන්ම ගෙදර ගිහින් තමන්ගෙ ගෑණිව තුරුල් කරගන්න හදපු ඔහුට තෑගි ලැබුනේ උග්‍ර පිපාසයට ලද ලුණු වතුර පොදක් වගේ, ගෙදර ගෑනිගෙන් ද ප්‍රතික්ශේප වීමක්. කොහොමත් ලංකාවෙ ගෑනු එහෙමයි නෙව. අවශ්‍ය වෙලාවට කිසිත් නැහැ. බලාපොරාත්තු කඩ උනු ඔහු මහ රෑ පිලිකන්කේ තනිවම ස්වයං ලෝකයක තනි උනා. එයින් පසු ඔහු අවස්ථා කීපයකදීම ඇයව රස විඳින්න මාන බලාගෙන උන්නා. පාසල් යද්දී ඇය දෙස බලන් උන්නා. නාන ලිඳ ලගදී ඇයව හමු වෙන්න උන්නත් අමතර පන්ති නිසා ඇයව දවල් කාලයේදී දැකගන්න බැරි උනා.
එ සා වූ ආසාවක් ඇතිව උන්නු අද ඇය කාලෙකට පස්සේ තනියම හදි ගැනුනේ පියදාස උන්නැහෙගෙ පැලට ඇඹුල අරන් ආපු දවසේ. හෙමීට නැමිලා වතුර කලයෙන් බොන්න වතුර වක් කරන ඇයගේ ගවුම් කර ඇතුලෙන් පේන පිරුණු ලැම දැකපු ඔහුගේ සරීර කූඩුව පතුලෙන් නැගුන උණුසුම් හැඟුම කියාගන්න ඔහුට තේරුනෙත් නැහැ. වතුර වක්කරලා අරන් තියපු ගෑනු දරුවා පැලේ තිබුනු පැදුරු කඩමාල්ල ගන්න ඉහලට ඉස්සුනු වෙලාවේ කොට ගවුමෙන් එලියට නිරාවරණය උනු කෙහෙල් කඳන් වගේ පිරිපුන් ඇගේ කලවා යුග්මයත් ඔහුගේ දෑසේ දැවටුනා විතරක් නෙමෙයි සරීර ගින්න තෙගුණ කලා. කලකින් ගැහැණු ශරීරෙක පහස නොලැබුනු සරීර කූඩුව එකවරම ගිනිගත්තා වගේ ඔහුට දැනුනා එ වෙද්දි ඇය යන්තම් අවුරුදු දා හතරක් ක් වගේ ඇති.
වැඩිපුර නොහිතපු ඔහු බත් පත පැත්තකින් තියලා ඇයව බදාගෙන කම්බුල් දෙතොල් සිපගත්තා. විනාඩියක් විතර පොර බදමින් ඔහු ඇයව නතු කර ගන්න උත්සහ කලාට එවාට අවනත නොවුන පුංචි දැරිය ඔහුව තල්ලු කරලා ආපසු නොබලා දුවලා යන්න ගියා. ඇගේ පය ගැටුනු කලය විසිවෙලා ගිහින් පැල් කණුවේ වැදිලා බිඳිලා වතුර තැන තැන ඉහිරිලා යන්න ගියා.
පියදාස උන්නැහේ නාහට නාහන මිනිහෙක් නොවුනත්, පියදාසගෙ දුවට තමන් කරන්න හදපු දෙයින් පස්සෙ තමන්ගේ නම්බුව ඉවරයි කියලා හනික මේ මිනිහට වැටහෙද්දී සියල්ල සිදු වෙලා නිමේෂා ඈතට නොපෙනී ගිහින්. ඔහු තීරණයක් ගත්තා. පැලේ තිබුනු ගෝනි කැබැල්ලක් ඉනේ ගහගත්තු ඔහු කැලේ වැදුනා. ගොවි ණය ගැන කතා කරන්න හැන්දෑවේ සමිති රැස්වීමට ගිය පියදාස දෙන්නා දෙමහල්ලෝ එද්දි රෑ වෙයි කියලා මේ මිනිහා දැනගෙන උන්නා.
පියදාසත් බිරිඳත් එද්දි දුව නිදි. පාඩම් කරලා ඇය කලින් නිදියන බව දන්න දෙමහල්ලෝ කරදර කලේ නැහැ. ඔවුන් දන්නැහැ ඇය උන්නේ කරදරයකට මුහුණ පාලා කියලා. ඇයට මේවා කියන්න තරම් කෙනෙක්ට උන්නේ අම්මා විතරයි නිසා අම්මලා එනකම් කාමරේට වෙලා බයෙන් වෙවුල වෙවුල උන්නු ඇය මඟ බලන් ඉඳලා හිතේ කම්පනයෙන්ම නින්දට ගිහින්. මේ කලබගෑනිය ගැන කිසිත් නොදන්න මහ දෙන්නත් බත් මුට්ටිය හිස් කරලා කඩිනමින් නින්දට වැටුනා.
ඒ වරිච්චිය බිත්තියට ඉනිමඟ හේත්තු උනේ අමාවක රැයේදි. අඳුරු රූපයක් හෙමෙන් හෙමෙන් නිහඩව ඉනිමඟ ඉහලට නැඟලා උළු හෙමින් හෙමින් අයින් කලා. ඔහුට පෙනුනා පහලින් නිදාගෙන ඉන්න තරුණ යුවතියක්. අඳුරේ උනත් ටික වේලාවකින් ඇහැ හුරු උනාහම.
හෙමින් හෙමින් තමන්ගේ අතේ තිබුන පන් මල්ල අරන් එක ලෙහලා හෙමින් හෙමින් ලණු කැරැල්ලක් වගේ යමක් කාමරයේ ඇඳ උඩට සෙමෙන් පාත් කරපු ඔහු උළු ටික හඩ නොනැඟෙන සේ වහලා ඉනිමඟෙන් බැහැලා අඳුරේ නොපෙනී ගියා.
වැඩි දුර යන්න කලින් එ මහා විලාපය ගම දෙවනත් කරමින් ඇසුනා. එ විලාපය නොසලකමින් නන්නාදුනන මිනිසා වනයේ ඇතුලට ඇවිදන් ගිහින් අඳුරේ අතුරුදන් උනා.
෴෴෴Y෴෴෴
සිරිසෝම කොළඹ රෝහලට ඇතුල් කරද්දි ඔහුගේ පුතා ඇවිල්ල හිටියා. ඔහු දැනගත්තා සිරිසෝම හෙවත් තම පියාණන්ගේ තත්වය බරපතලයි බව. වේදනාවෙන් උනත් ඔහු තාත්තා අසලම හිටියා. ටිකෙන් ටික තත්වය නරක් උනා. එක පාරටම මහ රෑ සිහිය ආව සිරිසෝම ඇදේ ඉඳගෙන මහ හඩින් කෑ ගැහුවා.
කොන්ද කැඩුන මිනිහෙක් ඇඳේ ඉඳගත්තේ කෝමද කියලා දොස්තරලාත් පුදුමෙන් කතා කරද්දි මිනිහා ආයෙම ඇඳට වැටුනා. දින තුනක් විතර සිහි නොලබා උන්නු ඔහු ජීවත් උනේ මැෂින් වලින්. දොස්තරලත් හිතාගන්න බැරි තරම් ඉක්මණින් බිඳුනු කකුල පණුවො ගැහුවා. අන්තිම විසඳුම උනේ කකුල කපන එක.
ඊළගට කටේ දත් හැලුනා. මූත්‍රා වෙනුවට රුධිරය පිට වෙන්න ගත්තා. මූත්‍රා පිට වෙද්දි ඇඟම වේදනාවෙන් ගැහෙන බව හැමෝටම තේරුනා. ඇස් වල සුද බැඳුනා. මේවා වෙන විදිය පරීක්ෂණ මොනවා කලත් ත්රුම් ගන්න බැරි උනා. දොස්තරලාගේ අන්තිම නිගමනය උනේ මැෂින් ගලවලා බලමු කියන දේ!
ඒ සාකච්ඡාව සිදු උනේ සිරිසෝම අසලම ඉඳගෙන උන්නු පුතාත්, බිරිදත් පොඩි දරුවෝ දෙන්නාත් ඉන්න තැනම වෛද්‍ය වරු කණ්ඩායම එක්ක. අම්මා! අපි මැෂින් ගලවලා බලමු කියලා දොස්තරට කට ගන්න උනේ නැහැ.
“මාව බේරගනින් පුතේ” කියලා කෑ ගහලා මෙච්චර කල් අසිහියෙන් උන්නු සිරිසෝම තත්පරේකට පස්සෙ ඇඳෙන් පැනලා හැමෝගෙම මූණවල් දිහා බලලා, ක්ෂණයකින් තමන්ගෙ ඇඟේ තිබුනු කටු ගලවලා දාන්නවත් ප්‍රමාද නොවී අමු නිරුවතින් දැඩි සත්කාර ඒකකයේ දොරින් එලියට පැනලා ගිහින් රෝහල් කොරිඩෝවේ දිව යන්ට උනා. ඔහු දිව යද්දි ඔහුගේ ශරීරයට අමුණලා තිබුනු මැෂින් වයර් වලින් ඇදිලා ඇවිත් බිමට වැටුනා. අත් වලට අමුණලා තිබුනු සේලයින් කටු හම ඉරාගෙන ගැලවිලා ගියා. තනි කකුලෙන් පැන පැන දිව ගිහින් රෝහල් කොරිඩෝවේ කෙලවර තිබුනු වීදුරු ජනේලේ කඩාගෙනම සිරිසෝම පැන්නේ තට්ටු තුනකින් පහලට.
ඔහුගේ පොඩිවුනු හිසෙන් ගලා ගිය රුධිරයෙන් පහල තට්ටුවේ පිවිසුම් දොර අසල රුහිරු ගංගාවක් හැදුනා.
෴෴෴Y෴෴෴
වහලට උළු වහලා තිබුන නිසා ඉනිමඟක් තියලා වහලට නැගුනු සිරිසෝම එතනින් ලොකු අත්තට ගොඩ උනා. ගහ උඩ ඉඳන් වටපිට ඉහල බලද්දි දැක්කෙ අතු කීපයකට ඉහලින් හැදුනු පොලොස් ගැටයක්. දෙවරක් නොහිතා එක කඩා ගන්න යද්දි තමයි වැස්ස පටන් ගත්තෙ! එක බොහොම පොද වැස්සක්. එ වැස්ස නොතකා ඉහලට නැඟපු සිරිසෝම බොහොම පැහැදිලිව දැක්කේ අත්තේ කවුදෝ ඉඳෙගන ඉන්න බව.
මේ මහ දවල් කවුද ඉඳගෙන ඉන්නෙ කියලා තමන්ටම කියෝගත්තු සිරිසෝම හනික අතු වල පය තබමින් එතනට කිට්ටු උනා. ඒ හා සමඟම ගහ මුදුනේ අතු කැබැල්ලේ ඉඳගෙන උන්නු කෙනාව අඳුගන්න සිරිසෝමට අපහසු උනේ නැහැ.
හරියටම අවුරුද්දකට ඉහතදී සරුප දෂ්ඨනයෙන් මිය ගිය නිමේෂා මෘත කලේබරයයට අන්දපු ඇගේ කොටහලු දාත් ඇඳපු ලස්සන ගවුමම ඇඳගෙන උන්නා. එක දිරලා තැනින් තැනින් එල්ලිලා. තමන් ආසා කරපු ඇගේ පිරිපුන් කකුල් වල පනුවෝ ගහලා කුණු ගඳ පැතිරෙනවා. ඒ කුයිල සිරිසෝමගේ නහය කඩාගෙන ගියාම ඔහුට ඔක්කාරේ ආවා. කොණ්ඩෙ ඇදිලා පැටලිලා පණුවෝ ඇවිදිනවා බලන්න බෑ. හාත්පසම කුණු ගඳයි. අත් වල අත් වැසුම් දිරලා නියපොතු ගැලවිලා. ඇස් කලු වෙලා. එදා පැලේදි තමන් සිප ගත්තු ඒ සුදු රෝස කම්බුල් දියවෙලා හකුපාඩා මතුවෙන තරමට මස් දියවෙලා. මොහොතක් ගත උනේ කොස් ගහ වටේටම ඇගේ මල සිරුරේ කුණු ගඳ පැතිරුනා. සිරිසෝම පැහැදිලිව දැක්ක දේ තමා නිමේෂගෙ බෙල්ල වටේ එතිලා උන්නෙ දුඹුරුපාට තිත් වැටුනු පොළගෙක් වගේ උග්‍ර විෂ සර්පයෙක්.
අත්ත මත දෙපයින් හිට ගත්තු නිමේෂා තුෂ්නිම්භූත වෙලා ඉන්න සිරිසෝම දිහා බලලා කිව්වෙ මෙච්චරයි.
“විඳවලාම මැරියං!”
ඉත්බිති සිරිසෝම අත්ත කඩාගෙන වැටෙන්න පටන් ගත්තා.......................
෴෴෴Y෴෴෴
සිරිසෝම ජනේලෙන් පැනලා මැරුණ දිනයේ ආපහු වැසි වැස්සා. කොස් ගහේ තවත් අත්තක් කඩාගෙන නිමේෂා පියදාස මියගිය දා නිදාගෙන උන්නු ඇඳ මතට වැටුනා. ඒ කඩා වැටුනු අත්තේ එතිලා උන්නු උන්නු දුඹුරුපාට තිත් වැටුනු අඩියක් පමණ දිග පොළඟෙක් හෙමින් සීරුවේ බිත්තිය ඇදිලා ගිහින් මිදුල හරහා බඩගාාගෙන වත්ත කෙලවර පාලුවට ගිහින් තිබුනු මිනී වලක කෙලවරක බැදපු හුඹහ ඇතුලට වැදිලා එහි පතුලටම ගිහින් දිරච්ච පෙට්ටියක තිබුනු කුණු වෙලා මස් දියවෙලා ගිය මල සිරුරේ හිස් කබල තුලට රිංගාගත්තා.
ටික වේලාවකින් හිස්කබලේ දෑස් වලින් පබලු ඇට වගේ තිත් රැසක් මොහොතකට දැල්විලා නැතිවී ගියා.
අග මුල තේරුම්ගන්න අමාරුයිනේ. තව සැරයක් කියවලා බලමු. පියදාස සිරිසෝම මාරුවෙලා ද මන්දා.
ReplyDeleteපොඩි තැනක වැකිය ගැලපෙන්නැති තැනක් තිබුනා! ඒකයි ඔය! දැන් හරි! ස්තූතියි මෙහේ ආවට!
Delete