මම ගෙදර ආවා.


 
ඝන අනෝරා වැස්සේ
 
මහ අදුරේ 
 
මීදුම කපාන එලිය විදගෙන
 
ඔහේ ඇදෙන බස් එකක 
 
මුල්ලට වෙලා
 
වීදුරුවට
 
මූණ තියාන
 
අඩ ආලෝකයේ
 
හෙවනැලි අතර
 
තනිවෙලා
 
දෑස් අඩවල් කරන්
 
කොණ්ඩෙ මලක් ගහල
 
තද නිල් ලුංගිය ඇඳන් හිටි
 
ඔබ මොබ දඟකල
 
ඒ වැහි කුමාරි ගැන
 
මනෝ පාරක් ගහන එක
 
ම්ම්ම්ම්ම්ම්ම්ම්
Next Level Feeling එකක්.❤️
 
ඉතින් මිත්රවරුණි
 
මම ගෙදර ආවා.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form