Homeකවිය බිබිලි නගන බෙලි කටු කතෘ -මාධව විදුරංග -Monday, December 29, 2025 බිබිලි නගන බෙලි කටු වලහැපී බිඳෙන දිය රැළි වලකවි ලියන්න කියලාකොහොම කියනවදකිඳුරිය නුඹ දන්නවාදසදාතනික ආදරයක්කවි ලියනව නොමැකෙන්නටහදවත තුල රුහිරු ගලන........උණුසුම මැද සිතුවිල්ලක්තෙත බරියන් හාදු වැලක්ඉක්බිති කාලෙකට පසුව ඒ කතාව මතක ගඟක්....... Facebook Twitter