ඒ්ක උතුම් අදහසක්ය! මාධව ද ඒ් සිහිනයේ කරවටක් ගිලී සිටියද දැන් ඒ් ගැන උනන්දුවක් නැති වුවද තවමත් සොප්ටෙයා ඩිවල…
පළමුවෙන්ම කිව යුත්තේ මෙය ඉන්ටෙල් වලට කඩේ යෑමක් නොවන බවය!!! දැනුම ලබා ගැනීම සහ ලබා දී උදෙසා ලියන ලද්දක් පමණක…
මාධව ඉගෙන ගත්තෙ ගම්බද පාසලක. මේ කතාව කියවනවත් ඇති ඒ් පාසලේ ඉගෙන ගත්තු අය. කතාව අර්ධ සත්‍යයක්ද සැබැවින්ම ස…
මාළුවෝ පිහිනා යති උනුන් නොදැන තවත් ලෝකයක් ඇතැයි කියා උන් මතින් ගලන වතුර තුලට වැදී පිහින පිහින ස…
කුණුහරුප කීම මීට වඩා පහසුය! සිංහලෙන් පරිගණක ඉගෙනීමට වඩා ඒක හරිම පහසුය! “පරිලෝකනය කිරීම“ යන ක්‍රියාව ගැන දන්…
සුදු පියකරු නෑනන්ඩී සිත් මඩලම කළඹන්නී හිමි නැති මුත් උඹ සොදුරී සිතින් අඹුව කර ගනිමී
වසර දහයකට කලියෙං මාධව ආසාවට වැඩක් පටන් ගත්ත! සල්ලි මල්ලි මුකුත් හොයන්න නොවේ! ආසාවට! දැන් වසර දහයක් ගිහිං! දැන…
ඒ අයි = ඒයි = AI යනු කෘතීම බුද්ධිය වන්නේය! මේ කියන්නට යන්නේ අපට නොදැනීම කෘතීම බුද්ධිය අප වටා කැරකෙන ආකාර කී…
ඒ පාර අද්දර නුඹ එනකම්ම වෛරයෙන් සිත පුරවා මග බලන් රෝස වෙනුවට කිණිස්සක් අරන් සාතන් ඉන්නවා රත්තර…
තරු එළිය දිස්නෙ දුන්නා............. මල් සුගන්දයක් දැනුනා............... ඔබ එතැයි කියා සිතුවත්..........…
මේ කියන්නට යන්නේ කෑම කතාවක්ය. මාධවගේ කතා තුලින් කියනා කතාන්දර අතුරේ ලියවෙන රසවත් කතාවක් ලෙස ඉතිහාසගත විය හැකි…
දත්ත තැටි ලිවීමට ලංකාවේ උං බහුතරයකට ඇත්තේ nero මෘදුකාංගය පමණක්ය. නමුදු උබන්ටු සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල …
මෙය අතීතයේ ලියූ කතාවක්ය! එකින් එක පෙල ගස්වා දැමීමට බලාපොරොත්තු වන්නේය! ඒනං කියවන ලෙස ආරාධනා කරන්න…
අද කියන්නට යන්නේ තාක්ෂණික කතාවක්ය. ඒ නං ලැප්ටොප් එකේ බැටරිය ගැනය. මේ දිනවල මාධවටද කරුමයක් වී ඇති මෙම …
මේ කියන්නට යන්නේ පරිගණක කතාවක්ය. “ලියවන්නෝ“ යනු කෝඩිං ලිවීමට ගන්නා සරල සොෆ්ට්වෙයා ටිකක් ය. මාධව ඒවාට ඒම…
මේ කියන්නට යන්නේ තවත් පරිගණක කතාන්දරයක්ය. ප්‍රෙයා්ජනවත් වන කටයුතු සිදු කර ගත හැකි වන්නේය. Windows ස…
මල් ගොමු ව තුල පිප්පි ඉම්ඹ නොවැ සුදු චූටි මල් පිපුණි රොන් සැලුනි පිප්පි චූටිට බැදුනි චූටි අද ඉපිලිලා පළම…
එහා ගෙදර පිප්පියා මෙහා ගෙදර චූටියා දෙන්නම එක්වී ඊයේ රෑ මැද ගමනක් ගියා
අයිස් ඒජ් එකේ අන්න අර තක්කඩි මුගටියා බක්.. අන්න ඒකා රූඩිගෙ උගුරේ තියන ඇටේ පැද්ද වගේ උගුර පුරා වේදනයි.. …
සිත් වසඟ කල කුමාරී මතක අවුලයි යලි යලිත් ප්‍රාග්දර්ශය නුඹද ඇයගේ ඒදා මා සිත් සයුර කැළඹු
පරිගණක වැඩ්ඩෝ වෙන්ට හැමෝටම බැරිය. හැබැයි රියල් වැඩ්ඩෝ ඇති පදම් ලංකාවේ ඇත. ඒ වගේම මාධව, ලේනා මහතා, උපාසක…
ඉතාමත් දිගු කලක සිට ගෙවී ගත වන කාලය පුරාම මාධව ඇය ගැන හිතුවෙ නෑ. එදා මෙන් ප්‍රභලව ඒ හැඟීම් මතු …
අත්තම්මා එන්න ඇවිත් කතන්දර කියන්න නොනිදනා මේ පුංචි ජීවය නලවමින් සනසන්න
මාධව කෙටියෙන් කියන්නට යන්නේ පරිගණක කතාවක්ය. දිගු වැඩි වීම නිසාම බෝරිං වනු ඇතැයි සිතා කෙටියෙං අධ්‍යාපනය …
අනුන්ගේ වැරදි තැන් තැන් වල කියවීම හැමෝම ප්‍රිය කරනා විනෝදාංශයක් වන්නේය. කෙසේ වුවත් කාගේ වුවත් කියන වැ…