මල් තුහින ඉහිරේවි
මල් තුහින ඉසේවී
පිබිදුනු මෘදු හංස තුඩු මතට
මල්තුහින සිපගන්න
නා දලුද සැදී පැහැදී
ඉක්බිති
මල් තුහින ඉසුනු පසු
හිත පුරා සැනසුමය
අවසන
මල් තුහින වියැකේවී
තුටු සුසුම් සැරදේවි......
--------------------------------------->>>>
2020 ඔබ සැමට මල් පිපෙන වසරක් වේවා! ආයු බෝ වේවා! ජය වේවා!!
--------------------------------------->>>>
2020 ඔබ සැමට මල් පිපෙන වසරක් වේවා! ආයු බෝ වේවා! ජය වේවා!!
No comments:
Post a Comment
Your Comments / ඔබේ ප්‍රතිචාර