ඔන්න ඔහේ.......!!





හදවතක ගින්දර
අවුලවා කම්හල
ගිනිදවා නිපදවයි
වාචික මූනිස්සම්

බරයි හද හොඳටෝම
අවිදරා පුරාවට
බැහැ ඒ්ත් ගිනි බිදින්නට
අන් හදක් මරන්නට

ඒ් නිසා හදවත
ගිනි දරා හද තුලම
බලා හිදී හිස් බැල්මෙන්
ස්පන්දනය වෙමින්

ඔන්න ඔහේ.......!!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form