අහේතුක කැරකිල්ල........


ආදරණීය ප්‍රෙශර් පෙත්ත
නුඹ නැතිදාට
 
පුන්චි කැරකිල්ලක හැගුම
නුඹ ඇතිදාට
නැතිය කිසි ත්‍රිල් එකක්

සමාජෙම කැරකෙනා
නොමිනිසුන් වැජබෙනා
සමයෙක
ප්‍රෙශර් පෙත්තක් මත හෝ
යැපෙන්නේ මන්ද
වැලියුබල් නැති කොට කාටවත්ම
රැදෙන්නේ කිමද අහේතුකව



Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form