Thursday, December 30, 2010

ගොඩ කාලෙකින්! nice work From lankanet.org...........

ගොඩ කාලෙකින්!  ලියන්නේ! ඇත්තටම අම්බානක වැඩ! ටෙක් එකේත් අන්තිම දවස් ටික මේ අදින්නේ! ඒ නිසා ගොඩක් කාර්යබහුල වෙලා!

මට අද නිකං ලියන්න හිතුනා මෙන්න මෙහෙම කතාවක්! ....................

Thursday, September 30, 2010

ජීවිතය...........!!

මට මේ දවස් වල ගොඩක් වැඩ තිබ්බ නිසා බ්ලොග් 1 පැත්තට එන්නත් බැරි උනා.ඒ මොනවා උනත් මේ කාලේ උන 1ම සිදුවීමක් මට ගොඩක් දැනුනා!

Monday, August 23, 2010

මට ලැබුන අපූරු ඊමේල් 1ක තිබ්බ නියම කතා ටික!


මට මේ දැන් ටික දවසකට කලින් හම්බුනා නියම ඊ-මේල් 1ක්.මම අදුනන සර් කෙනෙක් මට එවපු 1ක්.ඒකේ තිබ්බේ නියම කථා ටිකක්!

Saturday, August 21, 2010

Thursday, August 19, 2010

වැඩ කන්දරාව! සමග ලියමි!

මේ දවස් වල අම්බානක වැඩ! වැඩ වැඩ වැඩ! ඉතින් කොහොමද අපි බ්ලොග් ලියන්නේ??? ඒ ගැන මොනාට කතා කරනවද?

Tuesday, August 17, 2010

මඤ්ඤං වෙන කේස් මේවා!

අද අපිට කරන්නේ database development පාඩම.

බ්ලොග් ලිවිල්ල! අයි‍යෝ අයියෝ!!

හැමදාම බ්ලොග් ලියන්න අමාරුයිනේ! මොකද අපිට වැඩ තියන නිසා! මේ නිසාම දවස් කීපයකට පස්සේ මට හිතුනා පෝස්ට් 1ක් දාන්න!

Monday, August 09, 2010

andare.......... අන්දරේ.............



මෙන්න මෙහෙමනේ අන්දරේ සීනි කෑවේ! ඒක කවුරුත් දන්න දෙයක්!

තව අන්දරේගේ බ්ලේඩ් තලේ!, අන්දරේගේ නයා! වගේ මාර මාර ඉස්ටෝරිස්!

හික් හික්!

මම බෞද්ධයෙක් කියලා තමයි මගේ උප්පැන්නේ තියෙන්නේ! ඒත් මම නම් ආත්මෙකට පන්සලට යන්නේ නෑ කියලා මගේ බොක්ක කොල්කෝ සේරම දන්නවා! ඒ උනත් මම ඒ ගැන එච්චර හිතන්නේ නෑ
අද අපේ ගෙදර පිංකමක් කරන ගමන් තමයි මේ පෝස්ට් 1 ලියන්නේ..ම්ම් ඉතින් අද රෑ තමායි බණ කිව්වේ! දැන් ධර්ම දේශණාව ඉවර උනේ!

Thursday, August 05, 2010

හොල්මන් ....... 4

හොල්මන් වුනත් විහිලුවක් වෙන වෙලාවල්  ඕන තරම්! මටත් එහෙම සිද්දි 2, 3ක්ම වෙලා තියනවා.මේ කියන්න හදන්නේ වගේ කථා ටිකක්!

Wednesday, August 04, 2010

නමේ බලේ! චියර්ස්!




මම දැන් බ්ලොග් 1 ලියන්න අරන් ටික දවසක් වෙනවනේ.ඉතින් ඒ ගැන මට සතුටුයි.මම හිතුවා තවත් JOCKS දැම්මොත් මරු කියලා.ඒ උනත් වැඩක් නෑ.මොකද මෙලෝ 1ක් මගේ බ්ලොග් 1 පැත්ත පලාතේ එන්නේ නැති නිසා..කමක් නෑ.මගේ වැඩේ මේක නිසා මම කථා ටිකක් දාන්නම්.මේ කථා ඇන්ඩගේ කථා නම් නෙමෙයි.ඇන්ඩා මට අල්ලන්නේ නැති DIAL 1ක්.

බොන පාට්!

මම විහිලු කතා වලට කොහොමත් කැමතියි! මේක drink! කතාවක්...බොන පාට් (නැපෝලියන් බොනපාට් නෙමේයි) කෙනෙක් ගැන ඉස්‍ටෝරුවක්..සොරි!... ඉස්‍ටෝරුවක් නෙමෙයි ඉස්ටෝරියක්(story).

මගේ බ්ලොග් එකේ මම 1 ,1 එව්වා මෙව්වා කථා දානවනේ.මේත ආදර කතාවක්..ආදරය ගැන මං මොනවත් දන්නේ නෑ.ඒත් මම ඇත්තටම ආදරය කරන අය ඔනෑ තරම් දැකලා තියනවා.
මේකත් එහෙම කථාවක්...

Monday, August 02, 2010

හොල්මන්..........3





ඇයි මම මේ තරම් හොල්මන් ගැනම ලියන්නේ කියලා ඔයාලා හිතනවා ඇති.මෙහෙමයි.මගේ හිතගිය පැත්තක් මේක.මම නිකම් ඉන්න ගමන් හොල්මන් ගැන නෙට් එකේ බැලුවා.මට හම්බුනා මාර පොටෝ ටිකක්..ඒවා ගැන මං මීට කලින් පොත් වලින් කියවලා තියනවා.ඒ නිසා තමයි බැලුවේ..

Friday, July 30, 2010

කෙල්ලෝ.......................

මෙහෙව් රටේ මෙහෙමත් කෙල්ලෝ ඉන්නවා කියලා හිතෙද්දි යාලුවෙක් විදියට වත් කෙල්ලෝ ඇසුරු කරන්න හිතෙන්නේ නෑ.මේ ලියුම හැම කෙල්ලෙක්ටම අදාල නැති වුනත්, මම පොදුවේ දැකපු දෙයක් තමයි මේ.

හොල්මන් 2 කොටස.....



මම ඊයේ රෑ චැට් කර කර ඉන්නකොට මගේ බ්ලොග් 1 කියෝපු 1ක් සෙට් වුනා.පොර කියපු කතාවත් මරු.හොල්මන් කේස් 1ක්.

Thursday, July 29, 2010

හොල්මන්..........





මේ කියන කථා ඇත්තම කථා ටිකක්.....
මම ඇත්තටම හොල්මන් ව්ශ්වාස කරන්නේ නෑ

අක්කලා අක්කලා...........................




ඊයේ හවස මොරිස් බස් එකේ හෙන ගේමක්....... මරු ආතල්...... බීපු 1ක් ගේමක් අදිනවා...... ඒ ගේමට හේතුව තමයි මූ දිහා කට්ටියක් බැලුවා කියලා.මාර වැඩක්! අපිටත් පට්ට ආතල්

Wednesday, July 28, 2010

විහිලු කතා කියන්න ගිහින් මාත් විහිලුවක් වෙයිද දන්නෑ :-o

ඒ කොහොම උනත් අපි කට්ටිය මාර විහිලු කථා කියනවා.අපේ අනුරාධ මල්ලි නම් මරු කථා ටිකක් දාලා තිබ්බා මන් දැක්කා එයාගේ බ්ලොග් එකේ.ඒ කතා වල ඉන්නවා වගේ ඇම්ඩන්ලා අපි අතරෙත් ඉන්නවා

computer ! computer!

මං හිතුවා සමාජ සේවයක් කරන්න.....

මෙන්න මේකයි සිද්දිය..........




අද මට හෝම් වර්ක් කරන්න බැරි උනා.ඉංග්ලිෂ් මිස් මාව කයි.ඒත් ‍ඒක නෙමෙයි සිද්දිය.......මං මේ බ්ලොග් 1 ලියනවා වගේ නෙමෙයි.සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා.වැරදි දෙයක් කියවුනොත් බඩුම තමයි.

ඔන්න මාත් දැන් සිංහල බ්ලොග් ලියන්නෙක්.




ඔන්න මාත් දැන් සිංහල බ්ලොග් ලියන්නෙක්..ම්ම්ම්ම් මට ඒ ගැන සතුටක් තියනවා.