හොල්මන් 2 කොටස.....


මාධව ඊයේ රෑ චැට් කර කර ඉන්නකොට මාධවගේ බ්ලොග් 1 කියෝපු 1ක් සෙට් වුනා.පොර කියපු කතාවත් මරු.හොල්මන් කේස් 1ක්.


මාධව ඊට පස්සේ පොරට කිව්වා මචං මට ඕක මැ‍සේජ් කරපන් කියලා


පොර ඒක මාධවට එවලා තිබ්බ‍ නිසා ඒකත් දාන්න හිතුනා

මේ තියෙන්නේ පොර මාධවට එව්ව මැසේජ් 1............

ඒක ටිකක් සූම් කරලා බලන්න පේන්නේ නැත්තම්..මාධව දැන් මේ කථාවේ තියන විශේෂම දේ කියන්නම්

මේ කථාවේ මේ කියන ජයමග ක්ලාස් 1  ගාව මිනිහෙක් මරලා දැම්ම කථාව ඇත්තක්.

ඒ මිනිහා අහිංසක නාඩාර් කෙනෙක්.එතකොට මාධව 6 වසරේ හිටියේ.මේ කථාව එවන කෙනත් මාධවත් එක්ක එක ක්ලාස් වල හිටියේ.


කොහොම වෙතත් මේ කථාව මාධළුට එව්ව‍ට ගොඩක් තෑන්ක්ස් කරනවා.නම ගම දැම්මේ නැති උනාට දන්න අ‍ය දන්නවා ඇති මේ කථාව මාධවට කිව්වේ කවුද කියලා.ඒ වුනත් මේක මාධව එච්චර හිතන්නේ නෑ.මොකද මාධවත් අමිල ටොමියාගේ දන්සැලට ගිහින් ආපහු ගෙදර ගියේ ඔය කියන තැනින්මයි.මාධව නම් එහෙම දෙයක් දැක්කේ නෑ.ඒත් මාධව මේක බ්ලොගයේ  දැම්මේ කතාව ඇත්ත විය හැකි නිසා..නමුත් අවතාර........??????????

මාධව තාම විශ්වාස කරන්නේ නෑ.................

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form