computer ! computer!

මාධව හිතුවා සමාජ සේවයක් කරන්න.....
.
මාධව  කොම්පියුටරේ ගැන සේරම සේරම සේරම දේවල් දන්නවා කියලා හිතන් හිටියට මාධවයා  දන්න ඉටි ගෙඩියක් නෑ කියලා දන්නෙත් මාධවයාම විතරයි..

අන්න ඒ නිසාම තමයි මාධවයා හිතුවේ computer! අවුල් නිරවුල් කරන්න උදව් වෙන්න..
ඒ වුනත් ඒක හරියන කේස් 1ක් වෙයිද, මාධවයාය නෝන්ඩි වෙයිද දන්නේ නෑ.කොහාම වෙතත් ඒකට මාධව ගේ කතා බ්ලොග් 1 බලන හැමෝම මාධවට උදව් වෙයි කියලා මාධව හිතනවා

හැමෝටම හැමෝම උදව් කර ගන්න ඔනි නිසා..........


:)

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form