මේ දවස් වල අම්බානක වැඩ! වැඩ වැඩ වැඩ! ඉතින් කොහොමද අපි බ්ලොග් ලියන්නේ??? ඒ ගැන මොනාට කතා කරනවද?
:=(
ඉතින් ඔන්න ඔය වගේ වැඩ අධික වෙලාවක මට හිතුනා බ්ලොග් පෝස්ට් 1ක් දාන්න!
මේ ලියන්නේ පොඩි කතාවක්ම නෙමෙයි!
මට මේල් 1ක් ඇවිත් තිබ්බා මම දන්න sir කෙනෙක්ගෙන්! මරු! මේක බැලුවම නම් නිකම් මොකක්වත් නෑ.කෝපි ඇට ටිකක් විතරයි තියෙන්නේ! මේකේ මිනිස් රූපයක් තියනවා!
පුලුවන්නම් කට්ටිය අන්න ඒ මිනිස් රූපය හොයාගන්න බලන්න!
මෙන්න පොටෝ 1!
පොටෝ 1 වැඩ නැත්තම් ක්ලික් කරලා බලන්න!

![]() |
කෝපි ඇට ගොඩේ සිටින මිනිසා!! |
මිනිස් රූපයක්ද?
ReplyDeleteමිනිස් මුහුනක්ද?
minis muunak eeka hodata peenawa! mama nam hoya gaththa :)
ReplyDelete