හොල්මන්..........3





ඇයි මාධවයා මේ තරම් හොල්මන් ගැනම ලියන්නේ කියලා ඔයාලා හිතනවා ඇති.මෙහෙමයි.මාධවගේ හිතගිය පැත්තක් මේක.මාධවයා නිකම් ඉන්න ගමන් හොල්මන් ගැන නෙට් එකේ බැලුවා.ඌට හම්බුනා මාර පොටෝ ටිකක්..ඒවා ගැන මීට කලින් පොත් වලින් කියවලා තියනවා මාධව.ඒ නිසා තමයි බැලුවේ..!
 
මේ ඒවා ගැන මාධවගේ කතාන්දරය!

මාධව ඒ පොටෝ ටිකක් දාන්න කල්පනා කලා.ඒ පොටෝ ගැන විස්තරයක් ඒ එක්කම දෙන්නම්.හොදයිනේ...


සීයාගේ අවතාරය

උයනේ තරුණිය - මැඩෝනා
සොහොන් කොතේ ලදරුවා


සීයාගේ අවතාරය
මේ ඉන්න වයසක අත්තම්මගේ සැමියා මිය ගිහින්.මේ පොටෝ 1 අරන් තියෙන්නේ 1997 - 07- 17 දවසේ.ඒ වුනත් ඒ අත්තම්මට පිටුපසින් සිටින ඒ තැනැත්තා මිය ගොස් ඇත්තේ 1984 - 07  - 18 දවසේ
ඔබ හිතන්නේ ‍ඒ තැනැත්‍තා කවුරු කියලද?
ඒ තමයි 1984දි  මිය ගිය මේ අත්තම්මගේ සැමියා......
පොටෝ 1 අරන් තියෙන්නේ මේ අත්තම්මගේ මිණිබිරියක්...




උයනේ තරුණිය - මැඩෝනා

‍මේ ඉන්නේ තවත් අන්තර් ජාතික හොල්මනී කෙනෙක්.
මෙයාට කියන්නේ උයනේ මැඩෝනා කියලා..

මේ පොටෝ 1 අරන් තියෙන්නේ 1991- 08-10 දවසේ.මේ ගැන දැන ගත්තට පස්සේ මේක ගන්න ගොඩක් මහන්සි වෙලා.මේක ගන්න අධෝරක්ත කැමරාවක්  (high-speed infrared camera) භාවිතා කරලා තියෙන්නේ.

සොහොන් කොතේ ලදරුවා
මේ පින්තූරේ ඉන්න ලමයා ඉන්නේ සොහොන් කොතක් මත අත තියාගෙන.විශේෂත්වය තමයි මේක අරන් තියෙන්නේ මේ ළමයගේ අම්මා.1946 - 1947  කාලයේ අරන් තියෙන්නේ.දින වකවානු එතරම් පැහැදිලි නෑ කියලා මාධව  කියවපු පොතෙත් තිබ්බා.


මේ පින්තූරේ අරන් තියෙන්නේ මේ සොහොනට මල් තියලා එහෙම ඉවර වෙලා.


මේ පින්තූරේ ඉන්න මේ ළමයා තමයි ඒ සොහොන අයිති මැරුණ කෙනා....


මේ වගේ සිද්දි ගොඩක් මාධව හොයා ගත්තා.ඒත් මාධවට දැන් ටිකක් කම්මැලි නිසා මේ ඇති නේද?


ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම


මේ ලෝකේ පටිට පුදුමයි...
හොල්මනුත් ඒ වගේමයි.............






මේක හොදට බලන්නකෝ.......මේ.....


ම්ම් සමහර පොටෝස් නම් කැමරාවේ තියන ? නිසා ඇතිවෙන්නත් පුලුවන්.මේක එහෙම දෙයක්ද? ම්ම් ඒ ගැන පස්සේ කියන්නම්කෝ...................






ඒත් මාධවගේ ක්ලාස් එකේ නම් යමුනට වඩා හොල්මනක් නෑ..............හික් හික් හික්....




මොනා උනත් ඔයාලා මේ ගැන හිතන දේවල් ඔක්කොම කමෙන්ට් කරලා යන්නකෝ....................!!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form