ඒ කොහොම උනත් අපි කට්ටිය මාර විහිලු කථා කියනවා.අපේ අනුරාධ මල්ලි නම් මරු කථා ටිකක් දාලා තිබ්බා මන් දැක්කා එයාගේ බ්ලොග් එකේ.ඒ කතා වල ඉන්නවා වගේ ඇම්ඩන්ලා අපි අතරෙත් ඉන්නවා
ඔහොම ඉන්න ඇම්ඩෙක් ගැන මං මේ බ්ලොග් 1ත් දාන්නම්කෝ
හොදයි, ඔන්න ඔව්වා අල්ලලා දාමු. ඒ කථා ටික යථා කාලයේදී තථා අයුරින් දාන්නම්.....
මේක වෙන කථාවක්.................
මම ඒ ලෙවල් කරලා ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නකොට අපේ අමිල මට කිවුවා යමන් ටෙක්1ට කියලා.මමත් හා කියලා අපි දෙන්නම දැම්මා ඇප්ලිකේශන් 2ක්. අපි දෙන්නම ඉල්ලුවේ "draft man" . මෙන්න වැඩක්.සතියකට පස්සේ ඌට හුලං මට ලියුමක් එනවා ඉන්ටවීව් එන්න කියලා..
මාත් ගියා..අඩියක් විතර වවලා තිබ්බ කොන්ඩෙත් කපලා එහෙම ගියා...පේරාදෙණියට ගියාම මෙන්න එයාලා මට කියනවා ඔයාට මේක කරන්න බෑ කියලා...දැන් මොකක් කරන්නද කියලා හිතද්දි තමයි මට කිවුවේ "YMBA" එකේ කොම්පියුටර් කෝස් 1ට යන්න කියලා.
ඉතින් මම ගියා............................................................
එතන මාව ඉන්ටවීව් කරලා කිවුවා "හෙට ඉදන් එන්න" කියලා....
මං දිහා බලන් ඉන්න කට්ටිය දැක්කේ එතකොටයි මම.මම ඉන්ටවීව් ගියේ සදුදා.මට අගහරුවාදා ඉදන් එන්න කිවුවේ.ඒත් මම ගියේ බදාදා...
ඔන්න මම ඉතින් ක්ලාස් 1ට ගත්තා....මෙතන හැමෝම නිකම් ඉන්නේ නෑ.මරු 1ට වැඩ.කොහොම කොහොම හරි මම මේකේ කට්ටිය එක්ක සෙට් වුනා...
අසංක, නදී, දිල්රුක්ෂි, චතු, ශානි,දිල් අක්කා,ලොකු අක්කා,ලක්ෂි,ලක්ෂිත, ම්ම්ම්ම්ම්ම් පට්ට සෙට් 1ක්
මේ කට්ටිය ගැන මට මේ බ්ලොග් එකේ ලියන්න හිතුනේ ඇයි?
අදටත් අපි කට්ටිය හොද යාලුවෝ නිසා......
: )
school එකේ හිටිය යාලුවෝ විසිරිලා ගියාට පස්සේ මට හම්බුන නියම සෙට් 1ක් තමයි "YMBA" කට්ටිය
මට ඒ කාලේ අමතක වෙන්නේ නෑ..school එකේ හිටිය කාලේට වගේම කැමතියි ........

ඒක නම් ඇත්තම තමයි..... අපි හැමදාම යාලුවෝ.....
ReplyDeleteeeth chathu! dan api kattiya VISIRILA wage mata danenawa! :(
ReplyDeleteaththatama mata e gana godak dukai!