Thursday, July 29, 2010

අක්කලා අක්කලා...........................




ඊයේ හවස මොරිස් බස් එකේ හෙන ගේමක්....... මරු ආතල්...... බීපු 1ක් ගේමක් අදිනවා...... ඒ ගේමට හේතුව තමයි මූ දිහා කට්ටියක් බැලුවා කියලා.මාර වැඩක්! අපිටත් පට්ට ආතල්



අද උදේ මම ආවේ කන්තලේ බස් එකේ..මේකට ටික්කෝ පනින්නේ නෑ කියලා හිතද්දිම මෙන්න නැග්ගා බෑ නොකියා බාප්පලා 5ක්ම!
 ආ නෑ නෑ බාප්පලා පනින්නේ කෝච්චි වලට... ම‍ගේ හොදම යාලුවෙක් ඉන්නවා.. එයාගේ ඩැඩී නම් බාප්පෙක්...මුන් ටික්කෝ....

දැන් මුන් ටික ගනන් හදනවා 50 යි 25යි කෝ ටිකට්....මරු ගේම දැන් බස් එකේ.................

ඔන්න ඔහොමයි අපේ බස් වල වෙන වැඩ...................

එතකොට අක්කලා......

මම තාම පොඩි 1ක්නේ ඒ නිසා මට හොද කෙල්ලෙක් අල්ලගන්න විදියක් නෑ.හැමෝම අක්කලා....
හවසට මොරිස් එකේ යන්නෙත් අක්කලා.....................
ටවුමේත් අක්කලා....................
ඉන්න නංගිලා ටික අපේ එවුන්ම යාලු කරගෙන..................

මෙන්න මේක ඔය වගේ අක්කා කථාවක්.......................


මම කාලයක් 1 දුරකථන සේවා සමාගමක වැඩ කලා.මමයි තව chathuranga කියලා යාලු‍වෙකුත් වැඩ කලා..මෙන්න මේ කාලේ අපි 2 හවස එ‍න්නේ විට්ටච්චි අයියගේ CTB එකේ.මේ විට්ටච්චි අයිය මාර පොර.මාර යෑමක් යන්නේ.පොර drive කරන්නේ බස් 1ක් නෙමෙයි ගානට තමයි වැඩ.1 දවසක් අයියා තව ඩිංගෙන් කෝප් බස් 1ට වැඩේ දෙනවා..

මෙන්න මේකේ එනවා මාාාාාාර ලස්සන girl කෙනෙක්.ම්ම්ම්ම්ම්ම.හරි ලස්සනයි.මමයි chathurangaයි මේ girlට පිස්සු වැටිලා හිටියේ..මාර  ලස්සනයි ඒ තරම්ම...

මේ සෙට් එකේ අපි දන්න අක්කා කෙනෙකුත් හිටියා.අපි ඒ අක්කගෙන් දැන් විස්තර ඇහුවා...

නම ම්ම්ම්ම් නෑ නෑ නම වෙන නමක් කියන්නම්කෝ...... "සුභා"
ඉන්නේ අපේ ටවුන් 1 කිට්ටුවමයිලු (ඒත් දැක්කේ නම් වැඩට යන්න ගත්ත කාලෙමයි.කලින් දැකලම නෑ...)
වයස ................... !!!!!#$%^&*()!@#$%^& ????

ඒකට උත්තරේ ඇහුවට පස්සේ මට මැරෙන්න හිනා......

අවුරුදු 34ක් විතර ඇතිලු........

මදැයි ඉදලා ඉදලා  කෙල්ලෙක්ට try කලා අපි.......

අපි නංගියෙක් කියලා හිතන් try කරලා තියෙන්නේ ඇන්ටි කෙනෙක්ට............

ඔන්න ඕක තමයි කියන්නේ try කරන්න පෙර හොයලා බලන්න කියලා............

මම දැන් නම් ගොඩක් පරිස්සන් වෙනවා......හික් හික්..



:D

3 comments:

  1. ඈන්ටිලත් නරකම නෑහෑ!!

    ReplyDelete
  2. නැත්තං නැත්තං! ඒ අක්කා මේ ළගදි නුවරදි හම්බුනා බං! තාමත් එදා වගේම ලස්සනයි!

    ReplyDelete
  3. 34 ඇන්ටිකියන්න එපා.එයාල අක්කලා

    ReplyDelete

Your Comments / ඔබේ ප්‍රතිචාර