Homeකවිය ෂුක්රාට! කතෘ -මාධව විදුරංග -Sunday, January 31, 2021 සැරිසරණා සමණලුන් අතරේ මල් පෙති ඉහිරෙනු දුටුවා ඒ මල් පෙති සුළගට විසිවී ඔබ ළග දැවටෙනු දුටුවා වර්ණිත සමණල් තටු අතරින් රෝස පෙති සුවද අතරින් සුළගේ යන්නට පොර බදනා කෙහෙ රැලි නුඹගේ පර්දාවට සිරවී............................. Facebook Twitter
syndi ekk
ReplyDelete