Sunday, September 20, 2015

Sunday, August 16, 2015

Tuesday, July 28, 2015

වසර පහක කාලයක් ‍ගෙවුනු තැන!





එක ‍කොල්ලෙක්, එක දවසක උ‍ගේඅහිංසක ආසාවට පටන් ගත්ත පුංචි බ්ලොග් අඩවියට දැන් අවුරුදු 5ක් සම්පූර්ණ වෙලා!

Sunday, April 12, 2015

ස්පන්දනය නොවූ “ස්පන්දන“





සිනමා සිත්තමක ආශ්වාදය ලැබීමට අප සැම සිනමා සිතුවමක් නැරඹිය යුතු වන්නේ සිනමා ශාලාවකදී මිස පරිඝණකය තිරයක හෝ රූපවාහිනියේ නොවේ!

Sunday, March 29, 2015

Saturday, March 14, 2015

අඩේ ඩ්‍රයිවර් දිහා බලපන්! කපුටා කපුටා.................!!



මේක ටෙක් එකටත් අදාල කතන්දරයක්! මාධව හැමදාම ටෙක් ආවේ ගෙදර ඉදන්! මේ කියන්නෙ 2009 ජනවාරි මාසයේ ඉඳන් පැවත එන කතාන්දරයක් කියලත් මතක් කරලා දෙන්න මාධව කැමැතියි!

Friday, January 23, 2015

Tinto Brass - සම්භාව්‍ය ගණයේ නිල් සිනමාකරු!





ටින්ටෝ බ්රාස් - මේ කව්ද කියලා මාධවත් අඳුන ගත්තෙ කාලෙකට පස්සෙ! නිල් බැලුවට නිල් වල අධ්‍යක්ෂක වරු ගැන හදාරන්න කව්රුත් උනන්දු වෙන්නෙ නැති එකේ මාධවට අමු කැවිලා කියලා කට්ටියට හිතුනත් එක අතකින් කමක් නෑ! නමුත් මෙතන කතාන්දරය ගොඩක් වෙනස් දෙයක්!