Saturday, October 04, 2014

පුහුණු ගුරු මෙනවියකගේ චින්තාව





මගේ සීමාවාසී ගුරු පුහුණුව විශේෂ අධ්‍යාපනය තුල ආරම්භ කළ දින සිටම පුංචි හුරුබුහුටි පුතෙකු වෙත මාගේ අවධානය ඇදී ගියේය.

Tuesday, June 03, 2014

අධික වර්ෂාවෙන් මිරීකී සීතලෙන් සීතලම වන සමයෙක ලියමි.......



ඇඟ සීතල කරවන් යන සුළග වැස්ස එක්ක එකට එකතු වෙලා අවට පරිසරය හුඟක් සීතල කරන මේ කාලේ මාධව එක පැත්තකින් නං ඇත්තටම ගොඩක් ආසයි!

Wednesday, May 21, 2014

මාධවගේ කතාන්දර..................




ගොඩ කාලෙකින් මාධව ආයෙමත් බ්ලොග් ලියන්න සැරසිලා නෙමෙයි මේ! පුංචිම පුංචි ඉඩක් හමුබුනු වෙලාවක හිතේ තියන දුක් කරදර ටිකක් බ්ලොග් අඩවියේ දාලා හිත සන්සුන් කර ගන්න කරන පුංචිම පුංචි වෑයමක් විදියට ලියවෙන කතාවක් මේක.

Saturday, January 04, 2014

නව වසරේ සිංදු කතාන්දර


ඉස් ඉස්සෙල්ලම 2014 වර්ෂයට ආපු හැමෝටම සුභ පතන්න ඕනි! මාධවගේ කතා කියෝන හැමෝටමත්, ලෝක වාසී හැමෝටමත්!