ෂුක්රාට!

 


සැරිසරණා සමණලුන් අතරේ

මල් පෙති ඉහිරෙනු දුටුවා 

ඒ මල් පෙති සුළගට විසිවී

ඔබ ළග දැවටෙනු දුටුවා

 

වර්ණිත සමණල් තටු අතරින්

රෝස පෙති සුවද අතරින්

සුළගේ යන්නට පොර බදනා

කෙහෙ රැලි නුඹගේ

 

පර්දාවට සිරවී.............................

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form