එෆ් එම්







අපි අහන්නේ එෆ් එම්

ලංකාවේ එෆ් එම්

පඳුරු ගානේ එෆ් එම්

සල්ලි බෙදන එෆ් එම්

සල්ලි වලට අහන එෆ් එම්

ගෙදර අහන එෆ් එම්

කක්කුස්සියේත් ඇහෙන එෆ් එම්

අප්පිරියා එෆ් එම්....

අනේ අපිට හු*වන එෆ් එම්

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
Previous Post Next Post

Contact Form