අපූරු කඳුලු බිඳුවක්............
දැක්කෙමි එකම එක වරක්
කිසිදාක නොදුටු කඳුලක්
කෙසේ මතුවුනිද?
පාලු පිරුණ
නිසල නිහඩ
සන්ධ්‍යාව
උණුසුම් කලයි
හදවත
දැකුමෙන් කඳුලු බිංදුව
හදවත උණුසුම් කල
එයයි නුඹගේ
අපූරු කඳුලු බිංදුව
මින් පෙර දාක නොදැක තිබූ ....................!!