Homeකවිය සම්යා කතෘ -මාධව විදුරංග -Tuesday, December 31, 2024 නුඹ දැකුමෙන්මගෙ හද ගැබඉපිලීලා ගැහෙනා හැටිනොදන්නීද සම්යා නුඹ..........ඉලිප්පිලාපුරුෂ නහරනුඹ වෙනුවෙන්බලං ඉඳීසම්යා නුඹඇවිදිල්ලාමං ලඟ බිමදණ ගහගෙනනෙතගින් උඹෙබලා මදෙසමායා රසඅවුලවපන්.......... හිරි වැටෙන්නදෙකකුල් මගෙරස කරපන්ජීවිතයමඑයම තමයිසම්යා උඹඅතැර දමානොයනා ලෙසමං උඹ වෙතබැඳෙන ලකුණ....... Facebook Twitter