කලූ දුඹුරී....

පිවිස හදවතට 

අහන්න

නුඹ කැත යැයි

පවසනා උන්ගෙන්

නුඹගේ සැබෑ වත

නොදුටුවේද

කියා

දුඹුරී......


කලුයි උන්ගේ සිත්

නමුත් දේදුන්නක් සේ 

වර්ණවත් ය

නුඹේ සිත

දුඹුරු සොඳුරී....


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form