කඳුලු

 


සඟවා කඳුලු

හදවතේ පත්ලෙම

 

දියවී රුහිරු හා

ගලාවී සිරුරේම

වෙන්වූ හදවත්

හුවමාරු කල කඳුලු

ගලාවී නෙතගින්

යලි යලිත් පෙඟෙමින්

 

ආදරය අහිමිව

මියැදෙනා සිරුරූ

අයදිනා හුස්මත්

වියැකෙනා අයුරූ

අඳුරු වී නෙත්යුග

නිමාවේ දිවි මං

 

වෙන් වෙන්ව...............................

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form