නුඹ නොඑන බව නොදැන

 

 නුඹ නොඑන බව නොදැන

ඇද හැලෙන වැස්සෙම

    නුඹ එන තුරා
        හිඳීමී බලාගෙන
            සොහොන් කොත අභියස
                නුඹ නොඑන බව නොදැන
            බලා පෙරමගම
        තෙමෙන්නට නොහැකිද
    අවතාරයකට
අම්ල වැස්සකට වුව!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form