මකාලමි..............

 


කවියක් දුටිමි
 
ඒ කවියේ අකුරක් නෑර කියවමි
අකුරක් නෑර විඳිමි
කවිය මත වැතිරෙමි
කවිය වැලඳගනිමි
පද වැල් යලිත් මුමුණමි
හෙමින් සැරේ
කවිය හිමි කරගනිමි
ඉක්බිති
කවිය
මකාලමි!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form