උගත යුතුය තව නුඹ නෑඹුල් කණිෂ්ඨ..............

 

කණිෂ්ඨ ප්රේමයක්
ඉදිරී වැටී
පැලවේ ජේෂ්ඨ හදක් ලඟ
සුසර කර පලපුරුදු
දෑත් අභියස,
අසරණව
කුලෑටි කණිෂ්ඨ
 
    පෙම් කරන්නට
    දිය කෙලින්නට
    උගත යුතුය තව නුඹ
    නෑඹුල් කණිෂ්ඨ

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form