සිතුවම....

 

සිතුවමක්
අඳින්නෙමි
නග්න සිත
විදාරණය වන
නුඹගේ
කලුම කලුයි
සිත්තමම
වෙන කිසි
වර්ණයක්
එහි නැතිය!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මල්ලියා යාලු වෙලා ඉන්නේ වතුකරයේ දෙමළ කාන්තාවක් සමගද

    ReplyDelete
  2. මාධව මානසික ව්‍යාධියකින් පෙළෙනවද?

    ReplyDelete
Previous Post Next Post

Contact Form