පළමු හාදුව දැනෙන්නේ ඒමය..............




හිම බිඳුවක් සේ
සීතලට දැනෙන විට
මල් පෙත්තක
සිනිදු පහස
ලැබෙන මොහොතක
ගැහෙන හද රාවයන්
එකට නිම්නාද වෙද්දී
ප්රථම හාදුව උදෙසා
දෙතොල් සූදානමින්
 
හිරිගඩු පිපේවි
සතුටු දැනේවි
තව තවත් උවමනා යැයි
තෙත හාදු
සිත පවසාවි
ප්රථම හාදුව
ඒම දැනේවි
 
දෑස් පියේවී
හුස්ම පැටලේවී
අඳුරේදී පවා
උනුන්ගේ දෙතොල්
හඳුනාගෙන
ඇතිල්ලේවී
අනිච්ජානුගව,
 
ආන්න ඒකයි
ප්රථම හාදුවේ අරුමය.................

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අජිත් ඩී කීර්තිMay 19, 2023 at 4:48 AM

    කටේ ගඳ දැනුනොත් තමයි වැඩේ

    ReplyDelete
Previous Post Next Post

Contact Form