සමණලයාගේ ජීවන වෘත්තය...



සයනයක අන්තයක නුඹ ඉන්න
අනෙක් අන්තයේ ඉඩ තබන්න
වල්ලභයා පැමිණෙන තෙක්
සමණලයෙකුට වැතිරෙන්නට
කෝශය තුලට ගුලි වන්නට
ඉඩ දෙන්න සුහුඹුලාට
දළඹුවෙක් පිටවේවි යහනෙන්
කැසිල්ල ඇරඹෙන්නේ එවිටමය

එයයි නරක සමණලයාගේ ජීවන වෘත්තය...

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. තේරුන්නෑ 😭

    ReplyDelete
    Replies
    1. වලත්තයා සෑම විටම ගැහැණිය පිනවීමට දක්ෂයාය!

      Delete
Previous Post Next Post

Contact Form