අති උත්තම

 



අති උත්තම මුලාදෑනි
මහතැන එනවා ඈතිං

ලොකු කෙල්ලේ
ගොහින් වරෙන්
දෙනියෙ නැන්දලගෙ දිහාවෙ
ආ පොඩ්ඩක් හිටිං කෙල්ල
පොඩි එකියත් ඇන්නම පල
නැතහොත් මට සිද්ද වෙන්නෙ
උඹලාවත් පුදකරන්න
මුලාදෑනී උත්තමයගෙ
නීති පුරාජේරු වලට
 
පොටෝව ගූගල් වෙතිනි!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අසැබි කවි ගුගල් වෙත රිපෝර්ට් කරන ලදි

    ReplyDelete
Previous Post Next Post

Contact Form