යකෝ
එලියට ගිහින්
ගෙයක් ගිනිදානවට වඩා සැපක්
හොරකම් කරනවට වඩා සැපක්
පොලීසියට නෙලනවට වඩා රසයක්
චන්ඩිකම් වලට වඩා සොමියක්
දැවටෙන තණ පුඬුවක
පැටලෙන වසාරොදක
තෙත් වෙන තොල් සඟලක
නැගෙන කෙදිරියක
දැනෙන දහඬිය සුවදක
තියනවා මිත්රවරුණි 
විඳගන්න.
පාරට යන්නෙපා මරාගන්න.
ඇඳට යන්න රමණයට.
#GoHomeGota2022
 
උඹ නං කියයි.
ReplyDeleteගෙදර ඉන්නේ අම්ම විතරයි.