සුන්දර ඇඳිරිනීතියක් ලබාගනිමු!!


මිත්‍රවරුණි,
මේ ඇඳිරිනීතිය වෙලාවේ කරන්න දේවල් ටිකක් ගැන ඔබට කියන්න මාධව හිතුව.....

01 - ඔබගේ මිතුරන් සමඟ කතා බහ කරන්න. බෝඩිම් වල, නවාතැන් වල, හොස්ටල් වල ඉන්නා මිතුරන් ගැන සොයා බලන්න. ඔවුන් කුසගින්නේ සිටිනවා වෙන්නට පුලුවන්. කඩවල් වසා ඇති බැවින්. සොයා බලන්න.

02 - ෆට්ට මලයාලම් ෆිල්ම්ස් තියනව අන්තර්ජාලයේ. ඒව බලන්න පුලුවන්. ෆට්ට එකක් ආවා madhuram කියල. හොයං බලන්න.

03 - ගිටාර් එකක්, කී බෝඩ් එකක් තියේ නම් ලස්සනට සිංදුවක් කියන්න පුලුවන්. සිංදුවක් පුරුදු වෙන්න පුලුවන්. චිත්‍ර අදින්න පුලුවන්.

04 - කතාවක්, අදහසක්, කවියක් ලියන්න. සාමය, ආදරය ගැන.

05 - බිරිඳ සමග තොදොල් වෙන්න පුලුවන්. අවසානය සතුටුදායක වේවි.. 💦💦💦

06 -  ටීවි එක වහල දාලා ඔය අසභ්‍ය ප්‍රවෘත්ති සහ සමයං ටෙලි නාට්‍ය වලින් ඈත් වෙලා ගෙදර දුර බැහැර ඉන්න අම්මට තාත්තට, සහෝදරයා සහෝදරියට කෝල් එකක් ගන්න පුලුවන්. ඔවුන් හොඳින්ද බලන්න.

07 - පරණ කෙල්ලට කෝල් එකක් ගන්න පුලුවන්. ඒක සාර්ථකව කලොත් අවසානය සතුටුදායක වෙන්වා සත්තයි. 💦💦💦💦💗💦💦💦💦💦💦💦

08 - ඔබේ දරුවාට මොනවා හරි උගන්වන්න පුලුවන්. පරණ කෑල්ලට කෝල් ගත්තම ඇගේ දරුවාටත් යමක් කියලා දුන්නා නම් වටිනවා. හැබැයි ප්‍රවේසමින් මිත්‍රවරුණි. දරුවා ඔබේ වෙන්න ඉඩ තියනවා ඉක්බිති. 

සමහර කෙල්ලොන්ගෙ  හබීලා ෆට්ට. උන් එක්කත් ආතල් එකේ තෙලක් බෙදන්න පුලුවන්. නමුත් හැකි හැම විටම කෙල්ලෙක් සමඟ කතාබස් කරන්න.

09 - ගෙදර අස්සක මුල්ලක හංගපු අඩු වැඩිය තියේ නම් තෘප්තිමත් ව අනුමත වෙන්න පුලුවන්. අයිස් ක්‍රීම් තියේ නම් කන්න පුලුවන්

10 - ඔය් මොකුත්ම නැතිනම් නිදාගන්න පුලුවන්. හොද නින්දක් ඔබව ප්‍රබෝධමත් කරාවි.

මොක කලත් හැබැයි ප්‍රචණ්ඩත්වය එපා මිත්‍රවරුණි 
ආදරණීය වෙමු. අරගලය ආදරෙන් දිනමු.

සැ.යු. - ජායාරූපය පැරණි කෙල්ලගේ නොවන බව කාරුණිකව සලකන්න.

#GoHomeGota2022

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form