දේශපාලනික මරණ!

 

රතුපස්වල මූණිස්සම
එදා මහ රෑ ගතේ ඇනුනා 
පාස්කුවේ බෝම්බ කටු
විසිවෙලා විත් හදේ වැදුනා
 
අද හවස රඹුක්කන
වෙඩි උණ්ඩෙ ඇවිදින්
උගේ ගත පසා කර
මගේ පපුවේ මැදට වැදුනා
 
 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form