අනේ රජතුමනි

 

 


අනේ බුදු රජතුමනි
උඹ සිහසුනේ ඉදපන්
හොර ගෝල රැලටත්
හොඳවයින් සලකපන්
 
වස්තු ධන සේරම
තිතටම හොරා කාපන් 
 
පුන්චි වේතනයටත්
හොඳටම බද්ද ගහපන්
 
අරමුණූ හීන අපගේ
කාලකන්නිම කරල දාපන්
 
ඒ ඕන මගුලක්
හිත පුරා කොරගනින්
 
සිරිලකට ඕනෙ නම්
රමණයත් කොරගනින්
 
ඒ ක්රියා
එහෙයි නම්.......
උඹ යන්නෙ
නැතිම නම්.......
 
උඹ මෙහෙම
බින්න බැහැපන්
 
ඇමරිකාවට
මාව යවපන්.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form