ධනපති පංතියේ දුයිෂේන්.............!


නිර්ධන පංතියේ

සමාජවාදී දුයිෂේන්


ධනපති පංතියේ

එලකිරි පොරක් උනා නං

නිර්ධන පංතියේ

දුප්පත් අල්තීනායි

තාමත් දන්නේ නෑ

කවදාහෝ වසන්තය

ඈ සොයා එන බව..........!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. හෙහ්, ඒකනම් සහතික ඇත්ත..

    ReplyDelete
  2. ඒකත් එහෙම තමයි බං....

    සාලිය ....මාලා....

    ReplyDelete
Previous Post Next Post

Contact Form