Wednesday, October 16, 2013

කාලයට ඉඩ දෙන්න..............



මොන බොරුද?
ඉඩ දී බලා සිටීම?
කාලයට



කල හැකි දෙයක් නොමැත
කාලයාට
වැය වී යාම මිස
වෙන දෙයක්

අප විසින් සොයා ගත යුතුය
විසඳුම් අපේ පැනයන්ට
කාලයාගේ විසඳුම්
පැමිණෙන තෙක් බලා නොසිට!

5 comments:

  1. කාලයට ඉඩ දෙන එක සමහර වෙලාවට මෝඩ වැඩක්.. ඒ දේ පස්සට යනවා ම්ස විසදුමක් ලැබෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මගෙත් අදහස ඒකමයි!

      Delete
  2. කාලයට ඉඩ දෙන එක තමා කරන්න තියෙන්නේ නවත්තන්න බැහැ නේ ඒක... ඒක නිසා ස්වයංක්‍රීයව අපි කාලයට ඉඩ දෙනවා

    ReplyDelete
  3. කාලයත් එක්කම තමයි යන්න තියෙන්නේ. අමතක කරන්න එපා කාලයට විසඳිය හැකි ප්‍රශ්නත් තියෙනවා.

    ReplyDelete
  4. මටත් හිතෙන්නෙ කාලයට විසදන්න පුලුවන් ප්‍රශ්නත් තියෙනව

    ReplyDelete

Your Comments / ඔබේ ප්‍රතිචාර