ටෙක් එකට යාම

ඒ කොහොම උනත් මාධවලා කට්ටිය මාර විහිලු කථා කියනවා.අපේ අනුරාධ මල්ලි නම් මරු කථා ටිකක් දාලා තිබ්බා මාධව දැක්කා එයාගේ බ්ලොග් එකේ.ඒ කතා වල ඉන්නවා වගේ ඇම්ඩන්ලා මාධවලා අතරෙත් ඉන්නවා


ඔහොම ඉන්න ඇම්ඩෙක් ගැන මාධව මේ බ්ලොග් 1ත් දාන්නම්කෝ


හොදයි, ඔන්න ඔව්වා අල්ලලා දාමු. ඒ කථා ටික යථා කාලයේදී තථා අයුරින් දාන්නම්.....


මේක වෙන කථාවක්.................

මාධව ඒ ලෙවල් කරලා ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නකොට අපේ අමිල මාධවට කිවුවා යං මාධව ටෙක්1ට කියලා. මාධවත් හා කියලා මාධවලා දෙන්නම දැම්මා ඇප්ලිකේශන් 2ක්. මාධවලා දෙන්නම ඉල්ලුවේ "draft man" . මෙන්න වැඩක්.සතියකට පස්සේ ඌට හුලං මාධවට ලියුමක් එනවා ඉන්ටවීව් එන්න කියලා..

මාධවත් ගියා..අඩියක් විතර වවලා තිබ්බ කොන්ඩෙත් කපලා එ‍හෙම ගියා...පේරාදෙණියට ගියාම මෙන්න එයාලා මාධවට කියනවා ඔයාට මේක කරන්න බෑ කියලා...දැන් මොකක් කරන්නද කියලා හිතද්දි තමයි මාධවට කිවුවේ "YMBA" එකේ කොම්පියුටර්  කෝස් 1ට යන්න කියලා.

ඉතින් මාධව ගියා............................................................

එතන මාධවව ඉන්ටවීව් කරලා කිවුවා "හෙට ඉදන් එන්න" කියලා....

මාධව දිහා බලන් ඉන්න කට්ටිය දැක්කේ එතකොටයි මාධව. මාධව ඉන්ටවීව් ගියේ සදුදා. මාධවට අගහරුවාදා ඉදන් එන්න කිවුවේ. ඒත් මාධව ගියේ බදාදා...

ඔන්න මාධව ඉතින් ක්ලාස් 1ට ගත්තා....මෙතන හැමෝම නිකම් ඉන්නේ නෑ.මරු 1ට වැඩ.කොහොම කොහොම හරි මාධව මේකේ කට්ටිය එක්ක සෙට් වුනා...

අසංක, නදී, දිල්රුක්ෂි, චතු, ශානි,දිල් අක්කා,ලොකු අක්කා,ලක්ෂි,ලක්ෂිත, ම්ම්ම්ම්ම්ම් පට්ට සෙට් 1ක්

මේ කට්ටිය ගැන මාධවට මේ බ්ලොග් එකේ ලියන්න හිතුනේ ඇයි?

අදටත් මාධවලා කට්ටිය හොද යාලුවෝ නිසා......

: )


school
එකේ හිටිය යාලුවෝ විසිරිලා ගියාට පස්සේ  මාධවට හම්බුන නියම සෙට් 1ක්  තමයි "YMBA"  කට්ටිය


මාධවට ඒ කාලේ අමතක වෙන්නේ නෑ..school එකේ හිටිය කාලේට වගේම කැමතියි ........

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඒක නම් ඇත්තම තමයි..... අපි හැමදාම යාලුවෝ.....

    ReplyDelete
  2. eeth chathu! dan api kattiya VISIRILA wage mata danenawa! :(

    aththatama mata e gana godak dukai!

    ReplyDelete
Previous Post Next Post

Contact Form