අක්කලා අක්කලා...........................



ඊයේ හවස මොරිස් බස් එකේ හෙන ගේමක්....... මරු ආතල්...... බීපු 1ක් ගේමක් අදිනවා...... ඒ ගේමාධවට හේතුව තමයි මූ දිහා කට්ටියක් බැලුවා කියලා.මාර වැඩක්! මාධවලාටත් පට්ට ආතල්

අද උදේ මාධව ආවේ කන්තලේ බස් එකේ..මේකට ටික්කෝ පනින්නේ නෑ කියලා හිතද්දිම මෙන්න නැග්ගා බෑ නොකියා බාප්පලා 5ක්ම!

ආ නෑ නෑ බාප්පලා පනින්නේ කෝච්චි වලට... මාධවගේ හොදම යාලුවෙක් ඉන්නවා.. එයාගේ ඩැඩී නම් බාප්පෙක්...මුන් ටික්කෝ....

දැන් මුන් ටික ගනන් හදනවා 50 යි 25යි කෝ ටිකට්....මරු ගේම දැන් බස් එකේ.................

ඔන්න ඔහොමයි මාධවලාගේ බස් වල වෙන වැඩ...................

එතකොට අක්කලා......

මාධව තාම පොඩි 1ක්නේ ඒ නිසා මාධවට හොද කෙල්ලෙක් අල්ලගන්න විදියක් නෑ.හැමෝම අක්කලා....
හවසට මොරිස් එකේ යන්නෙත් අක්කලා.....................
ටවුමේත් අක්කලා....................
ඉන්න නංගිලා ටික මාධවලාගේ එවුන්ම යාලු කරගෙන..................

මෙන්න මේක ඔය වගේ අක්කා කථාවක්.......................


මාධව කාලයක් එක්තරා දුරකථන සේවා සමාගමක වැඩ කලා. මාධවයි තව චතුරංග කියලා යාලු‍වෙකුත් වැඩ කලා..මෙන්න මේ කාලේ මාධවලා හවස එ‍න්නේ විට්ටච්චි අයියගේ CTB එකේ.මේ විට්ටච්චි අයිය මාර පොර.මාර යෑමක් යන්නේ.පොර drive කරන්නේ බස් 1ක් නෙමෙයි ගානට තමයි වැඩ.1 දවසක් අයියා තව ඩිංගෙන් කෝප් බස් 1ට වැඩේ දෙනවා..

මෙන්න මේකේ එනවා මාාාාාාර ලස්සන girl කෙනෙක්.ම්ම්ම්ම්ම්ම.හරි ලස්සනයි.මාධවයි යාලුවවයි මේ girlට පිස්සු වැටිලා හිටියේ..මාර  ලස්සනයි ඒ තරම්ම...

මේ සෙට් එකේ මාධවලා දන්න අක්කා කෙනෙකුත් හිටියා.මාධවලා ඒ අක්කගෙන් දැන් විස්තර ඇහුවා...

නම ම්ම්ම්ම් නෑ නෑ නම වෙන නමක් කියන්නම්කෝ...... "සුභා"
ඉන්නේ මාධවලාගේ ටවුන් 1 කිට්ටුවමයිලු (ඒත් දැක්කේ නම් වැඩට යන්න ගත්ත කාලෙමයි.කලින් දැකලම නෑ...)  


 

වයස ................... !!!!!#$%^&*()!@#$%^& ????

ඒකට උත්තරේ ඇහුවට පස්සේ මාධවට මැරෙන්න හිනා......

අවුරුදු 34ක් විතර ඇතිලු........

මදැයි ඉදලා ඉදලා  කෙල්ලෙක්ට try කලා මාධවලා.......

මාධවලා නංගියෙක් කියලා හිතන් try කරලා තියෙන්නේ ඇන්ටි කෙනෙක්ට............

ඔන්න ඕක තමයි කියන්නේ try කරන්න පෙර හොයලා බලන්න කියලා............

මාධව දැන් නම් ගොඩක් පරිස්සන් වෙනවා......හික් හික්..


:D

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඈන්ටිලත් නරකම නෑහෑ!!

    ReplyDelete
  2. නැත්තං නැත්තං! ඒ අක්කා මේ ළගදි නුවරදි හම්බුනා බං! තාමත් එදා වගේම ලස්සනයි!

    ReplyDelete
  3. 34 ඇන්ටිකියන්න එපා.එයාල අක්කලා

    ReplyDelete
Previous Post Next Post

Contact Form