ලොලීටා................ 04 - තවත් එකමත් එක ඉරිදාවක

ඉතින් කතාව ආයෙමත්! එකමත් එක හැන්දෑවක සිදුවුන ලස්සන මතකය මං කිව්වා. ඉතිං කතාව එතැන් සිට ආයෙත් ගලං යන්න පටන් ගන්නවා.කතාවට කලින් දෙයක් කියන්නම්. ඒ තමයි,මං කලින් කිව්වා වගේ මගේ මේ පුංචි ආදර කතාවේ පුංචි තැන් කීපයක් මට ආයෙත් මතක් උනා. ඉතිං මං මගේ කතාව ලියන්නා වූ මේ පිලීවෙල වෙනස් කරනවා. කතාවේ පිළිවෙල, කියන්න හිතං ඉදපු පිළිවෙල පුංචි වෙනසක් කරනවා. ඒත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ මේක කියවන උඹලට මිත්‍රවරුනි. මොකද මේක කොච්චර කියෙව්වත් මේක තුල තියෙන්නෙ හීනයක් වෙච්ච ආදරයක ඇත්ත කතාවක් විතරයි. මේ ආදරේ ඇත්ත වෙන්නේ නෑ කියලා මාධව දැන දැනත් හිතින් කරපු ආදරයක කතාව.

ඉතිං ආයෙත් බලාපල්ලා. මගේ හිතේ තියන ඇත්තම ආදර කැක්කුමක විස්තරය ආයෙත්..
ඉතින් මං ආයෙත් ඒ ආදර කතාව ඇදන් යන්න හදන්නේ.උඹල කියවනවනම් කියවපල්ලා. නොකියෙව්වත් මං ලියනවා. ලියන්න කලින් එක දෙයක් කියන්නම්. ආයෙත්. මේක ඇත්තම ඇත්ත ආදරයක්. එක අකුරක් නෑර ඇත්ත.  මගෙත් එක්ක ඉදපු එවුන් දන්නවා මේ ගැන. සෙව්වන්දියට , ලොලීටට මං කොච්චර පිස්සු වැටුනද කියලා... ඉතින් අහපල්ලා ආයෙත් කතාවේ තවත් පැත්තක්..


එදා රස්නෙ ඉරිදා දවසක්. මට කිසි උවමනාවක් තිබ්බෙ නෑ ඒක ලස්සන මොහොතක් කර ගන්න.ලස්සන දවසක් කර ගන්න. කිසිම අමාරුවක් මට තිබ්බෙ නෑ. කිසිම උනන්දුවක් මට තිබ්බෙ නෑ. මගේ ලොලීටව හම්බෙන්න මේ කට්ට කර වෙන අව්වේ. මට හැමදාම ඔනි උනේ ලස්සන සවස් විතරයි. මගේ සුදු සෙව්වන්දියව, අව්වට පුච්චන්න මට ඕනි උනේ නෑ.

ඉතිං මට එදා දැනුනේ නෑ අපි ආයෙත් හමුවන බවක්. එදා හවස වගේම. ඒත් ඒක උනා. එහෙනම් අහපල්ලා එක ඉරිදාවක ගිනි ගහන අව්වේ සිද්ද වෙච්ච ඒ හමුවීම ගැන විස්තරය. ඇත්තම ඇත්ත විස්තරය.

එදා ගොඩක් උණුසුම් දිනයක් උනා. ඇයි එදා ලස්සන සෞම්‍ය දවසක් උනේ නැත්තේ. ඒ අව්ව මගේ පුංචි කෙල්ලට බල කරලා තිබ්බා කුඩයක් ඉහලන් එන්න තරම්ම. මේ සිදුවීමට ආයුෂ එදා හවස තරම් වත් නෑ. මිත්‍රවරුනි උඹලා විශ්වාස කරපල්ලා. ඇත්තටම මං මේ කියන කතාව සිද්ද වෙන්න ගතවුනේ තත්පර 15ක් 20ක් විතරයි. ඒක තමයි ඇත්ත.

ඉතින් මං දැක්කා සුදු ළමා සාරි පෝලිමට. ඉරිදා ඉස්කෝලෙ! දහම් පාසල් අහවර වෙලා තිබුනා. පුංචි ළමයි සුදු ඇදුම් වලින් සැරසිලා හිටියා . ගිනි රස්නේ මැද  ඒ අය පාරේ ඇවිදිමින් සිටියා. පුංචි ළමා සාරි ගොඩයි. සුදු සරම්, සුදු කමිස එක්ක පුංචි ළමයි. මට කිසි හැගීමක් නෑ. මං සෙව්වන්දිය, මගේ ලොලීටව බලාපොරොත්තු උනේ නෑ. මං මගේ වැඩකට යමින් සිටියා. ඇත්තටම මට කිසි බලාපොරොත්තුවක් තිබුනේ නෑ මගේ සුන්දර ‍ලොලීටව මුණ ගැහෙන්න. ඉතින් එදා පාර පැන්නේ මමයි.

මං පාර පැන්නා. පුංචි කෙල්ලන්  තිදෙනෙක් හා පුංචි කොල්ලෙක් මාව හප්පාගෙන දුව ගියා. පාරේ ඉහල සිට පහල දෙසට. අහ්! මං පාරේ පහල දෙසට හැරී උං දිහා බැලුවා. මට මගේ පුංචි කාලේ මතක් උනේ නෑ. මං මගේ කටයුත්තට යා යුතුයි. මං ආපහු පාරේ ඉහලට යන්න හැරුනා. මං එදා තරම්ම වික්ෂිප්ත උනේ නෑ. ඒත් ඇය මං ඉදිරියේ සිටියා. මාව ගල් උනේ නෑ. ඒත් ඇත්තටම මගේ පපු‍වේ ඩිග් ඩිග් හඩ පිටතටත් ඇහෙන්න ඇති. මං එතනම නැවතුනා. එදත් සෙව්වන්දිය හරිම ලස්සනයි. වෙනස් විදියක ලස්සනක් ඇය තුල තිවුනා. මං ඒ තත්පර 15ක 25ක කාලයට ඇයගේ ලස්සන විදගත්තා ආයෙමත්. මට හැකි පමණ...

ඇය සුදු ළමා සාරියක් ඇදන් සිටියා. කුඩයක් වමතින් ඉහලන් සිටියා. ඒ අතේ පුංචි ඔරලෝසුවක් පැළද සිටියා. අනෙක් අතේ ඇගේ පොත් පත් සහිත මල්ල තිබුනා. සුදු ළමා සාරියට ඈ ලස්සන වී පෙනුනා. ඇය තුල චාම් පෙනුමක් ඇතිවී වෙලා. මට දැනුනා. ඇය එදා තරම් වැඩුනු ලෙස මට පෙනුනේ නෑ. පුංචි කෙල්ල හුගක් ලස්සනයි. මං ඒ ලස්සන දැක ගත්තා. ඇය වීනීතයි. මට හිතුනා. පුංචි පා පතුල් වලට අලු පැහැති, මට  මතක විදියට අලු පැහැති තමයි, පුංචි සෙරෙප්පු දෙකක් ඇද සිටියා. කොණ්ඩය එදා මෙන්ම තනි කරලක් වන්නට ගොතන් හිටියා. එය ඇගේ මුහුණට තවත් ලස්සන එකතු කලා. පිරුණු සුදු කම්බුල් අව් රශ්මියෙන් රෝස පැහැයට ලං වී තිව්නා.ඒ ලස්සන කම්මුල් ඉඹින්න මං හිතුවේ නෑ . මං විනීත විය යුතුයි. ඇය දහම් පාසල් ගිහින් එන්නේ!! ඇය කුඩයේ සෙවනැල්ල තුල ආරක්ෂා වෙලා. මං ඒ කුඩ කෑල්ලට පිං දෙන්න ඕනි. ඒ කුඩ කෑල්ල ඇය ආරක්ෂා කලා. නැත්තං මගේ සෙව්වන්දිය කලු කෙල්ලක වේවි. ඇය තවත් මිතුරියක් සමග සිටියේ. දිග කතාවක විය යුතුයි. ඇගේ රෝස තොල් නටමින් තිබුනා..............








ඇය පැහැදිලිවම මාව දුටුවා. ඇය මගේ මුහුණ කෙලින් බැලුවා. මං එදා හවස වගේම හිනා උනා. ඒත් ඇය මට හිනා උනේ නෑ. කිසි හැගීමක් ඒ ලස්සන ඇස් වල මට දකින්න තිබ්බේ නෑ. ඒ ඇස් ප්‍රාණවත් වී තිබ්බා. ඒත් මං බලාපොරොත්තු උන හැගීම, කෙල්ලකගේ ඇස්වලින් කොල්ලෙක් පතන හැගීම ඒ ඇස් වල තිබ්බෙ නෑ. මට පැහැදිලි උනා ඇත්ත. ඇය මට ගොඩක් දුරයි. මට ඒ හැගීම දැනුනා මිත්‍රවරුනි. ඒත් මං ඒකිට ආදරේ කරනවා. මං හිතා ගත්තා. මං ඒකිට ආදරෙයි. ඒකි දන්නවනම් මං ඒකිට කොච්චර ආදරේද කියලා. ඒකිට මං කරන ආදරේ දැනං හිටියේ මම විතරමයි. මං, කතාව ලියන මාධව විතරමයි ඒ ආදරේ තරම දැනං හිටියේ........

ඇය මා පසු කරන් ගියා. ඇසිල්ලයි ගත වුනේ මිතුරනි ඒ සිද්ධියට. මිනිස්සු පිරුණ මහ පාරේ මං තනිවෙලා වගේ දැනුනා. ඒ ඇස් වලින් දුන්නු දුක මට ගොඩක් රිදෙව්වා. මාධවගේ පපුව හරියට රිදෙව්වා. ඒත් මං ඒකි ගැන නරකක් හිතන්නෙ නෑ. මට ආදරේ නැති ඒ ලස්සන ප්‍රාණවත් ඇස් මට මැවි මැවී පෙනුනා. ඒ ලස්සන ඇස් වලට මං ආදරෙයි. ඒ ලස්සන ඇස් ඒක දන්නෙ නෑ. ඒක අදුනගෙන නෑ.......

ඉතින් කොල්ලනේ, කෙල්ලනේ මගේ ආදරය මට රිදවන තැනකට තල්ලු වෙලා. මං විදගත්තා බලාපොරොත්තුවකින් ඇතිවන දුක ගැන. මං ඉස්සෙල්ලම එදා අදුන ගත්තා, දැන ගත්තා මිත්‍රවරුනි ආදරය කොච්චර බලාපොරොත්තු පිරුණ , ඒ තරම්ම ඒ බලාපොරොත්තු බිද දමන සංකීර්ණ කටයුත්තක්ද කියා! ආදරයක් නිසා මට ඇතිවුන ප්‍රථම වේදනාවෙන් මං විදෙව්වා. පලමු හමුවීමෙන් පසු සෙව්වන්දියව, මගේ ලොලීටාව ආපසු දකින තුරු වත් මං එහෙම දුකක් විදලා නෑ මිත්‍රවරුනි. ඉතින් මං ඒ දුක තද කර ගත්තා. ඉතින් අපි දැන් ඒ සිද්ධිය නිමා කරමු. තවත් එක් කොටසක්. ලොලීටා කතාවේ.

ඉතින් මෙන්න අන්තිමට............

මං ආපසු හැරී බැලුවා.ඇය ගිය දිහාව. මං ආදරේ කරන පුංචි කෙල්ල කෝ? මං ඇයව සෙව්වා. ඇය මහ සෙනග මැද්දේ නොපෙනී ගිහින්.  මට තේරුනා, මට දැනුනා, මගේ හිත බිදිලා. වීදුරුවක් වගේ බිදිලා. ඒත් මට අඩන්න බෑ. මං අඩන්නෙ නෑ. මං ඒක දරා ගත්තා. ආදරයක දුක දරා ගන්න මං පුරුදු වුනා. ඉතින් මං ආපසු හැරුනා. බිදුනු හිතේ නොබිදුන පුංචි බලාපොරොත්තුවක් හා කිසිදාක නොබිදෙන ආදරයක් එක්කම. කිසි දිනක නොබිදෙන, සෙව්වන්දියක් ගැන ආදරය හිතක, පපුවක තද කරන්.............!






ඉතින් මිත්‍රවරුනි,
මං මේ ආදරය ගැන තවත් ලියනවා. මේ දෑවුරුද්දක් තුල ඇතිවුන ආදරයක,මිනිත්තු විස්සක තිහක සිදුවෙච්ච කතා ගැන. තව කොටසක් එක්ක ආයෙත් එන්නම්. ඉක්මණටම. සෙව්වන්දියක් ගැන, කිසි දිනක නොබිදෙන නොනිමෙන ආදරයක කතාව අරන්..................

-----------------------------------------------------------------------------------
ලොලීටා....................... 01        ලොලීටා....................... 02
ලොලීටා....................... 03

----------------------------------------------------------------------------------

Comments

Popular posts from this blog

ඔහොම තමයි දුවේ ඔය කාලෙට.........................!! (18 + කස්ටියට පමණක් නම් ඉතා සුදුසුයි.....!)

නිවැරදිව සොලවා හොල්මනක් පොටෝ ගමු!

school stories! පාසල් කතා! ලස්සනයි! සුන්දරයි!