Gnome ගැන

 

විවෘත කේත සහිත විවෘත මෙහෙයුම් පද්ධති ගැන කතා කිරීමේදී මෙම Gnome ගැන මඟ හැරීමට නොහැකි ය. ඒ් වෙන කිසි හේතුවක් නිසා නොව විවෘත කේත (Open Source) පද්ධති වලදී ඔවුන්ගේ අතුරු මුහුණත (Interface) සඳහා දායකත්වය ලැබෙනුයේ මෙම Gnome වෙතින් නිසාමය.

 

 8 Best Desktop Environments For Linux

Gnome Desktop Environment යනු සියලූම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතින් සඳහා සහ UNIX කර්නලය පාදක වූ මෙහෙයුම් පද්ධතීන් සඳහා අතුරු මුහුනත නිර්මාණය කරන සමාගමකි. මෙය 1995දී පළමු වරට මුදා හැර ඇති අතර ඉතා වේගයෙන් ජනප්‍රිය වූ අතුරු මුහුනතකි.

 

Gnome Logo


Ubuntu භාවිතා කරන්නන් වෙත ඉතා හුරු පුරුදු අලංකාර සරල මෙහෙයුම් පද්ධතියේ පෙනුම සම්පූර්ණයෙන්ම මෙම Gnome නිර්මාණයක් වන අතර උබන්ටු මෙන්ම Linux Mint, Debian, Fedora වැනි පද්ධතීන් සඳහාද මෙම අතුරු මුහුණත සහය දක්වනු ලබයි.

Linux Mint 22 is official! Here's what's new and how to try it for yourself  | ZDNET
linux mint


එම ලිනක්ස් මෙහෙයුම් පද්ධතීන් සඳහා පමණක් පහත සබැඳියෙන් පිවිස මෙම Gnome අතුරු මුහුණත බාගත කල හැකිය

https://www.gnome.org/getting-gnome/

වඩාත් ආකර්ෂණීයම කාරණාව වන්නේ මෙම සිත් ගන්නා සුළු පෙනුම සහිත Desktop අතුරුමුහුණත ධාවනය වීමට අවශ්‍ය දෘඩාංග අවශ්‍යතාවය ඉතා සරල වීමය.

ඔබට මෙම පහසුකම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකදී අත් වීඳීමට නොහැකි අතර ඒ සඳහා උබන්ටු වැනි මෙහෙයුම් පද්ධතියක් පිහිටුවා ගැනීම කල යුතුය.

 

‍‍

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form