කලීෆත් පරදවන උඹ!

 


දඟ දාන අපූරුව
පංකාව යටට වී
පරාදයි කලීෆත්
ඒ රැඟුම් හමුවේ

ශකීලගෙ වැඩ කිඩත්
උඹ නිසා දෙවැනි වී
සරුසාර තෙත් බිමේ
උල්පතම පණ ගසයි

සසඟ වන්නම නටන
සැලෙන නුඹෙ රේඛා
දෑතටම දැනේවී
දහඩියෙන් තෙත්වෙලා

සිහින් කෙඳිරුම් ඇසේ
කන්කලුයි ඒවා
පැද්දෙනා තිසරුනී
නෙත්කලුයි නුඹලා

මන්දකට  හසුවෙලා
දගදාස හිරවෙලා
කිරි වමනෙ විදින්නේ
උඹේ දඟ වැඩ නිසා

වෙරළු මල් පිපිනු සේ
සුවද දී ගී ගයයි
අඩ අඳුරු කුටියේ
ඒ පුසුඹ ගලා යයි

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. පට්ට ශෘංගාර නිසදැසක් නේ...දගදාසව මද්දකට හසුවෙලා ද මද්ද දගදාසට හසුවෙලාද...:))) - Mayya

    ReplyDelete
    Replies
    1. වැසි සීතල සමය නෙව! දන්නැද්ද ඉතිං!!
      ස්තූතී සහෝදරයා

      Delete
  2. ව්‍යාග්‍රා කවි!

    ReplyDelete
    Replies
    1. දුරුතු සීතල මැද ලිඛිත වදන්

      Delete
Previous Post Next Post

Contact Form