ශෘංගාරයේ බිළාලයා



බළලෙක් පුරු ගෑ සඳ

ඇය උගේ හිස

පිරිමදින විට

නිද්‍රාව පහවගොස්

කෙඳිරියක් නැගෙන හඬ

 

ඇයද නිද්‍රාවෙන් මිදී ඇත

ශෘංගාරයේ බිළාලයා නිසාවෙන්ම

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form