ජීවිතය, නිසල දිය මත තිබෙන

 


නිසල දිය මත

නැගෙනා රැලි මෙන්

නිවුනු හදවතේ

මතුවන හැඟුමන්‍

 

එපා කළඹන්න

නිසල දිය

සුනුවේවි

ජීවිතය, නිසල දිය මත තිබෙන

 

එපා පැමිණෙන්න

ආයෙමත් සිතට

ඇවිලේවි

කුටුම්භය, ආදරය පිරී ඉතිරෙන

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form