ඒ හඩමදැයි අසන්න...............!
යලිත් අද අපි එක්ව
පෙර සේ ළගින් සිටිමින්
සෙමෙන් පියවර තබන විට
අප සවන් පුරා වැකෙන
අපි දෙදෙනාගේම පියවර හඩ....................!
පෙර දිනයකදීද ඇසුනු
නැවුම් බවින් පිරී ඉතිරුණ
අපි දෙදෙනාම එක්ව සවන් යොමු කල
අපට අප හදවත් පුරාම දැනුනු
ඒ හඩමදැයි අසන්න...........
No comments:
Post a Comment
Your Comments / ඔබේ ප්‍රතිචාර