කොවිඩ් මරණ!!!


එක දෙක විය


දෙක හතර විය


සාමාන්‍ය පෙල 


පන්තියට වත් 


නොගිය උන්


දන්නේ කෙසේද 


ගුණෝත්තර ශ්‍රේණි.................

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form