මේ පාරෙන් එන්න...........................!!



වැව් ජලය මතින් හමන.............
මුදු සුළගේ දැවටෙමින්.............

දග කරන කෙහෙ රැලි අතුරින්.............
බිමට යොමු වූ නෙත් ඇතිව.............
පුංචි කම්මුල් එක්ක.............
කොල පැහැති පොත් මල්ල.............
වම් අතින් අල්ලාගෙන.............
පුංචි පා තුඩු මතින්.............
කෙටි පියවර තබා.............
ලෝකයක ලස්සන අරන්.............
ඒ සුන්දර මදහසත් එක්ක.............
තවත් එක මොහොතකට.............
මගේ හිත සනසන්න.............
ආයෙමත් දවසක.............
ලස්සනම හවසක.............
දළදා වීදියේ පිරුණු.............
මහ සෙනග අතුරින්.............
මායාවක් සේ මැවෙමින්.............
ආදරණීය ගංගාවී.............
මේ පාරෙන් එන්න.................
එකම එක මොහොතකට.............!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. I just call it imagination of your life,,, :) Nice..

    ReplyDelete
  2. I just call it your imagination,,had through your life,,,Nice collection,,GUd Lck dear... :D

    ReplyDelete
Previous Post Next Post

Contact Form