එන්න අපි ඇවිද යමු අපායට..................


දැල් වෙනා සුරුට්ටුව
මුවග දවටාගෙන
නැතහොත්


අලු හැලෙන දුම් වැටිය
දෙතොල මත රදවාගෙන
මත් බදුන් හා මතු වතුර සමග
කයි කතන්දර කියමින්
මල් සුවයද ඒක්කාසු කරගෙන
කුඩු ඇතිරූ මාවතේ
එන්න අපි ඇවිද යමු අපායට...................



12 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අපාය මැවිලා පේනෝ

    ReplyDelete
  2. යනකම්ම තේරෙන්නේ නෑනේ යන්නේ අපායට කියලා..

    ReplyDelete
  3. මම මේ වගේ කවි වලට කැමතියි.

    ReplyDelete
  4. ඔය කොච්චර කිවිවත්
    අපායවල් කීයක් පෙන්නුවත් වැඩක් නෑ ඕවට ඇබිබැහි උනු එකාට

    ReplyDelete
  5. සුපිරි.....
    ටිකක් මේහා සමානව මමත් එකක්ලියල තියෙනව....

    http://nisapugelokaya.blogspot.com/2011/10/blog-post_27.html

    ReplyDelete
  6. සුරලොව හරහා/පසුකරමින් අපායට යනව කියන්නෙ ඕකයි.

    ReplyDelete
  7. අපායට කෙසේවෙතත් ඉස්සෙල්ලාම වල පල්ලට ගිය හැකි.. :))

    ReplyDelete
  8. කැමතීයී... අකමැතියී......

    ReplyDelete
  9. හප්පා...හිත කැඩෙනවා මේවා දැක්කම...

    ReplyDelete
  10. හැමෝටම ස්තූතියි කමෙන්ට්ස් වලට!

    ReplyDelete
Previous Post Next Post

Contact Form